මුන්ට තියන අමාරුව

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113

    වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..

    February 4, 2021 at 10:32 pm | lanka C news
    වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..

    ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා සඳහන් කරයි.

    දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කරගත හැකි බව ඔහු කියා සිටියි.

    විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි.

    ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් යයිද පවසා ඇති ඔහු තමන් ඒ ගැන පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත අවධාරණය කළ බවද පැවසීය.

    බලය බෙදීම සඳහා වන වැඩපිළිවෙළට ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඒ මහතා කියා සිටියේය.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උන් ඉතිහාසේ ඉදන්ම අපිට කෙලවන්න හිටිය ජාතියක්
    පාස්කු ප්‍රහාරේ කරෙත් ඕකුන් සම්බන්ධ වෙලා තමා ලෝකේ 1ට තිබ්බ ලංකාවේ සංචාරක ව්‍යාපාරය වට්ටන්න සහ නන්දසේන බලයට ගේන්න..
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නන්දසේන ගැහි ගැහි අැති දැන්:lol:
    ඇයි බන් නන්දෙට බනින්නෙ. ඌ වරාය දුන්නෙ නැති හන්දනෙ කේස් දාන්නෙ. පොන්න රනිල් බලයෙ හිටිය නම් වරායත් දීලා පුකත් දෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උන් ඉතිහාසේ ඉදන්ම අපිට කෙලවන්න හිටිය ජාතියක්

    kelawanna hitapu jathiyakin naya aran peechan une ai ehenam, thawath indiyawa nethuwa lankawata thaniyen jeewath wenna be. oka sakili deshapaluwo unge wasiyata hadagaththu deyak
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    MCC දුන්නේ නැති එකට ඇමෙරිකාව මල පැනල ඉන්නේ, ජැටිය නිසා ඉන්දියාව අවුල්, චීනෙ ඕන කමටද මේවා කරන්නේ. ලොකු රටවල් වලට පුප නොදී ගොඩ යන්නම බැරිද.
     
    • Like
    Reactions: castellain

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාවට හෑමදාම කෙලෙව්වේ ඉන්දියාව.. අපිත් හිගන්නු වෙලා උන්ගෙන් හිගා කකා නේ ඉන්නේ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    MCC දුන්නේ නැති එකට ඇමෙරිකාව මල පැනල ඉන්නේ, ජැටිය නිසා ඉන්දියාව අවුල්, චීනෙ ඕන කමටද මේවා කරන්නේ. ලොකු රටවල් වලට පුප නොදී ගොඩ යන්නම බැරිද.
    Ba .
    Loke hama ratakma diyunu une puka dila tamayi. Kotinma americawa chine th ehemayi.
    Ita kalin wena ratawal yatat karala goda giya ada eka karanna amaruyi .e kale wage.
    Japan, s.korea goda giyeth ehemayi. Indiyawa karannet eka.

    Apit kawuru hari loku ratak. China or usa deken ekak toraganna wenawa.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අපේ රටේ කරුමෙට ඉන්දියාවට ළගින් පිහිටියේ..උන් හදන දහ ජරාව ලංකාවෙම පුරවනව මදිවට තව ලංකාවෙ කෑලිත් ඉල්ලනවා..සක්කිලි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    LTTE එක පුහුණු කරෙත් ඉන්දියාව තමයි, ඕකුන් යුද්දේ කාලේ අපි ආයුධ ඉල්ලද්දී දෙන්න බෑ කිව්වා. පිට පකිස්තානෙන් අවසානෙට ආයුධ ගත්තේ. ඕකුන්ට තනි බලය තිබුනනනම් අපේ රටම ලියාගෙන. උන්ට දැන් ප්‍රශ්නේ චීනේ එක්ක හැප්පෙන්න අමාරුකම. හැම වෙලාවේම බල තුලනයක් තියෙන්න ඕනේ මේකයි. නැත්තන් අපි වගේ පොඩි රටවලට පුකෙත් ඇරලා මුන්.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    LTTE එක පුහුණු කරෙත් ඉන්දියාව තමයි, ඕකුන් යුද්දේ කාලේ අපි ආයුධ ඉල්ලද්දී දෙන්න බෑ කිව්වා. පිට පකිස්තානෙන් අවසානෙට ආයුධ ගත්තේ. ඕකුන්ට තනි බලය තිබුනනනම් අපේ රටම ලියාගෙන. උන්ට දැන් ප්‍රශ්නේ චීනේ එක්ක හැප්පෙන්න අමාරුකම. හැම වෙලාවේම බල තුලනයක් තියෙන්න ඕනේ මේකයි. නැත්තන් අපි වගේ පොඩි රටවලට පුකෙත් ඇරලා මුන්.
    ඔව් චීනේ හොම්බ දාගෙන ඉන්න නිසා තමයි නැත්නම් මුන් අපිට සුකන්නේ වඩාගෙන. හැබැයි චීනත් අපිට ආදරේකට නෙමෙයි ඉන්නේ
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් චීනේ හොම්බ දාගෙන ඉන්න නිසා තමයි නැත්නම් මුන් අපිට සුකන්නේ වඩාගෙන. හැබැයි චීනත් අපිට ආදරේකට නෙමෙයි ඉන්නේ

    china th ekai india th ekai degolloma major world powers 2kak habai indian eun thani karama kelawanamai balanne china eun unge paduwe unge de ganna balanne indog lata one elama aran denna uthurata natham thamilnaduwe oka patan gathoth unta kela wenawa kiyala danawa china eunta ehema karanna uwamnawak na un gen apita wasiyak thiyanawa india wata wada.
     
    • Like
    Reactions: kinkon