මුන්ට දෙවියොද කොහෙදෝ මෙ දඩුවම් කරලා තියෙන්නේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113

    Anura ta kiyanna ona okkotama kalin president office eke staff eke aya wada karana widiya minissunge prashna walata reply nokara maga arina un gana heuwoth narakada? Langa inna un hanakota penne naha kiyanawa nam ewa pacha thamai ithin
     
    • Like
    Reactions: 2osama

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    IMG_3143.jpeg
    බොසා අද ජර්මනියේ නිව්ස් වල 🫡
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    Anura ta kiyanna ona okkotama kalin president office eke staff eke aya wada karana widiya minissunge prashna walata reply nokara maga arina un gana heuwoth narakada? Langa inna un hanakota penne naha kiyanawa nam ewa pacha thamai ithin
    බලයගන්නකම් තමා ඔක්කොම බයිලා
    දැන් වැඩේ හරි නේ දැන් මිනිසුන්ගේ පරශ්න වැඩක් නෑ මින්ස්සු වැඩකුත් නැ
     
    • Like
    Reactions: Username_Required

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,286
    113
    Malabe
    බලයගන්නකම් තමා ඔක්කොම බයිලා
    දැන් වැඩේ හරි නේ දැන් මිනිසුන්ගේ පරශ්න වැඩක් නෑ මින්ස්සු වැඩකුත් නැ
    Moo karapu vadey viyavastha-virodi karanna oney. Naththan min passe ena oney politician kenekta lokey nathi pacha kiyala baley ganna puluvan.
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    බලයගන්නකම් තමා ඔක්කොම බයිලා
    දැන් වැඩේ හරි නේ දැන් මිනිසුන්ගේ පරශ්න වැඩක් නෑ මින්ස්සු වැඩකුත් නැ

    මේක හරියට හරි

    හැබැයි ජෙප්පො විතරක් නෙවෙයි බයියොයි ගුපියොයි කරන්නෙත් මේක කියල පිළිගන්න තරම් නිහතමානී වෙයන්

    ලෝකෙ ඔක්කොම දේසපාළුවො කරන්නෙත් මේකමයි කියල තේරුන් ගන්න තරම් පරිණත වෙයන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    මේක හරියට හරි

    හැබැයි ජෙප්පො විතරක් නෙවෙයි බයියොයි ගුපියොයි කරන්නෙත් මේක කියල පිළිගන්න තරම් නිහතමානී වෙයන්

    ලෝකෙ ඔක්කොම දේසපාළුවො කරන්නෙත් මේකමයි කියල තේරුන් ගන්න තරම් පරිණත වෙයන්
    හැමොම අඩුවැඩියෙන් කරන්නේ මෙක තමා එත් මෙක කැරි විදියටම කරන්නේ NPP එක කියලා පිලිගන්න නිහතමානි වෙයන්😜

    NPP එක තමා චන්දෙට කලින් දෙනවා කියපු සහන වලින් එකක් වත් නොදිපු ලංකාවේ පලවෙනි ආන්ඩුව