මුන්ට දෝදුද බන් 🤣

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අත්වැරදීමකින් පොලිස් ජිප් රියෙන් ගොස් අත්අඩංගුවේ!

    අද සවස පස්වරු 06.00 ට පමන හදිසි වැටලීමක් සදහා පිටව ගිය බියගම පොලිස් ස්ථානයේ ජිප් රථය යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාල නිලධාරීන් වැටලීම කරනා අතරතුර රැගෙන පලාගොස් තිබූ අතර රාත්‍රී හතට පමණ එම toyota පොලිස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වීමෙන් පසුව ඒ බව රථය රැගෙන පලාගිය පුත්ගලයන් දෙදෙනාම අදාල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් දෙපල අත්තඩංගුවට ගෙන ඇත .

    පසුව ජිප් රථය වඩුවේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් ඉවතට පැන නතර වී තිබී ඇති අතර සැකකරුවන් පාපොච්චාරනය කොට ඇත්තේ තමන් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවත් පොලිසිය වටලෑ මොහොතේ තමන් සතු ඩීමෝ ලොරි රථයයැයි සිතා අත්වැරදීමකින් එසේ පොලිස් ජිප් රියෙහි නැග පලා ගොස් ඇති බවත් මද දුරකදී ලොරි රථයේ තට්ටුව පෙනෙන්නට නොමැති වීම නිසා කලබලවීම හේතුවෙන් ජිප් රිය මාර්ගයෙන් ඉවතට ධාවනය වූ බවයි .මදක් බීමත්ව සිටි බවද පවසා ඇත
    වඩුවේගම උතුර පදිංචි සෝමසිරි චන්ද්‍රානන්ද 55 සරත් විමලවීර 48 යන සැකකරුවන් දෙදෙනා හෙට දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    1686146473711.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මේවා අරගෙන යන්නේ චැසි එන්ජින් නම්බර් වෙනස් කරලා විකුනන්න 🤣
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    පොලිසියේ උන්ගේ රස්සාව බේරගන්න ගහපු ගේමක් බන්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Un denna arakshawata athulata yanna try ekak denne ban. Eliye hitiyoth wedi kanna wena nisa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    අත්වැරදීමකින් පොලිස් ජිප් රියෙන් ගොස් අත්අඩංගුවේ!

    අද සවස පස්වරු 06.00 ට පමන හදිසි වැටලීමක් සදහා පිටව ගිය බියගම පොලිස් ස්ථානයේ ජිප් රථය යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාල නිලධාරීන් වැටලීම කරනා අතරතුර රැගෙන පලාගොස් තිබූ අතර රාත්‍රී හතට පමණ එම toyota පොලිස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වීමෙන් පසුව ඒ බව රථය රැගෙන පලාගිය පුත්ගලයන් දෙදෙනාම අදාල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් දෙපල අත්තඩංගුවට ගෙන ඇත .

    පසුව ජිප් රථය වඩුවේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් ඉවතට පැන නතර වී තිබී ඇති අතර සැකකරුවන් පාපොච්චාරනය කොට ඇත්තේ තමන් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවත් පොලිසිය වටලෑ මොහොතේ තමන් සතු ඩීමෝ ලොරි රථයයැයි සිතා අත්වැරදීමකින් එසේ පොලිස් ජිප් රියෙහි නැග පලා ගොස් ඇති බවත් මද දුරකදී ලොරි රථයේ තට්ටුව පෙනෙන්නට නොමැති වීම නිසා කලබලවීම හේතුවෙන් ජිප් රිය මාර්ගයෙන් ඉවතට ධාවනය වූ බවයි .මදක් බීමත්ව සිටි බවද පවසා ඇත
    වඩුවේගම උතුර පදිංචි සෝමසිරි චන්ද්‍රානන්ද 55 සරත් විමලවීර 48 යන සැකකරුවන් දෙදෙනා හෙට දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    View attachment 207018
    badu hodayi. baya nathiwa anumatha karanna puluwan.