මුන්ට නඩු දාන්න ඔනී

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෙහෙම බොරු ප්‍රවෘත්ති දානවට



    " එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණා ණය මුදලක් සම්බන්ධයක් ඇති බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර තිබේ. "

    LCnews -

    කොන්ද පණ තියන නායකයෙක් ඉන්නේ වෙලාවට
    සතියෙන් මේ site එක තනම් කරනව sure නේද Erozan
     
    • Like
    Reactions: War Fighter