මුන්ට නත්තල් කාල මදි තව

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මේ පැත්තේ එකෙක් ඊයේ රෑ දෙකට විතර රතිඥ්ඥා එක එක දාන්න ගත්ත නේ. ඊට පස්සේ විසිල් අහස් කූරු ගහන්න ගත්ත.. :baffled:
    එක්කෝ උගේ වෙරි හිදිලා තියෙන්නේ ඒ වෙලාවට. සල්ලි නෑ කිව්වට සද්දේ දාන්න නම් සල්ලි තියනව සිංහලුන්ට.
    ඒකනෙ බන් ජෙප්පොත් කනෆියුස්