මුන්ට පිස්සුද උට්ටෝ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එදා වේල එදා වේල කිය කිය ඉදල හවස කිව්ව අද රෑ ලොක්ඩවුන් කරනව කියල . අන්තිමට ජොබ් කරන උන් වැඩ එදා වේල හොයාගන්න උන්ට කෙල උනා . කඩ වලට එලවලු මාලු මස් පලතුරු ගෙනාපු වෙලෙන්දො අනාතයි විද්‍යාත්මක ආණ්ඩුව කරන වැඩ වලින්
    උඩ පැනගෙන ලොක්ඩවුන් ඉල්ලපු උන් තමා සර්ප්‍රයිස් වෙලා තියෙන්නෙ. අනිත් උන් ලොක්ඩවුන් කරයි කියල රෙඩි පිට. මෙච්චර කියලත් සිකුරාද මීටින් එකක් තියෙනව වහන එක ගැන කතා කරන්න කියල, උද්දච්ච ආණ්ඩුව කියල උඩ බලං හිටයා. :ROFLMAO: :ROFLMAO:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    හදිස්සියෙ වහන්නෙ මොකටද මෙච්ච්ර මැරෙද්දි . සල්ලි ටිකක් අතට ගන්න යන්න බෑ බැංකු උගස් ගන්න තැන් වහපු වෙලාවට අද රෑ වහනව කිව්වහම මිනිස්සු හිර උන හැටි මෝඩ කීබෝඩ් තලන බයියන්ට තේරෙන්නෙ නෑ. රට ඉරිද ඉදන් වහනව සෙනසුරාද වැඩ දවසක් සියලු ආයතන වැඩ කිව්වනම් හෙන ගහනවද
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    මේ ගෝතයෝ කියන විදියට රටවල් කරන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද..මුන් හදන්නේ මේ තියෙන තත්වෙන් ප්‍රයෝජන ගන්න. අවස්තාවාදී කාලකන්නී
     
    • Sad
    Reactions: pathaleiretta

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හදිස්සියෙ වහන්නෙ මොකටද මෙච්ච්ර මැරෙද්දි . සල්ලි ටිකක් අතට ගන්න යන්න බෑ බැංකු උගස් ගන්න තැන් වහපු වෙලාවට අද රෑ වහනව කිව්වහම මිනිස්සු හිර උන හැටි මෝඩ කීබෝඩ් තලන බයියන්ට තේරෙන්නෙ නෑ. රට ඉරිද ඉදන් වහනව සෙනසුරාද වැඩ දවසක් සියලු ආයතන වැඩ කිව්වනම් හෙන ගහනවද
    කී බෝඩ් නෙවෙයි ගොනෝ අපිත් සමාජෙ ඉන්න මිනිස්සු, වහන්න වහන්න කියල හැම එකාම කියද්දි, වහන එක ගැන කතා කරන්න මීටින් එක තියෙනව කිව්වම, සිකුරාදා රෑ ඉඳන් වහනව කියන එක නොතේරෙන බූරුව්න්ට මාසයක් තියල කිව්වත් අන්තිම දවසෙ රෑ පෝලිමේ තමා.
     
    • Like
    Reactions: pathaleiretta

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කී බෝඩ් නෙවෙයි ගොනෝ අපිත් සමාජෙ ඉන්න මිනිස්සු, වහන්න වහන්න කියල හැම එකාම කියද්දි, වහන එක ගැන කතා කරන්න මීටින් එක තියෙනව කිව්වම, සිකුරාදා රෑ ඉඳන් වහනව කියන එක නොතේරෙන බූරුව්න්ට මාසයක් තියල කිව්වත් අන්තිම දවසෙ රෑ පෝලිමේ තමා.

    ගොන් කතා කියන්න එපා බන් . දවස් ගනන් බඩු අරන් ලෑස්තිවෙලා ඉන්න ආර්තික ශක්තියක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද . වහන එක දවසකට කලින් කියල වැහුවනම් මොකද වෙන්නෙ . අනික කොම්පැනි ඔක්කොටම වැඩට එන්න කියල එදා වේල හොයන එකාව ගෙදර තියල . මෙච්චර කල් වැහුවෙ නැත්තෙ එදාවේල ගැන කිය කියනෙ . ඔය ගොම්පාර්ට් තීරන හොදයි ඉතින් මෙහෙටම . කිසි ප්ලෑන් එකක් නෑ
     
    • Haha
    Reactions: pathaleiretta

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගොන් කතා කියන්න එපා බන් . දවස් ගනන් බඩු අරන් ලෑස්තිවෙලා ඉන්න ආර්තික ශක්තියක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද . වහන එක දවසකට කලින් කියල වැහුවනම් මොකද වෙන්නෙ . අනික කොම්පැනි ඔක්කොටම වැඩට එන්න කියල එදා වේල හොයන එකාව ගෙදර තියල . මෙච්චර කල් වැහුවෙ නැත්තෙ එදාවේල ගැන කිය කියනෙ . ඔය ගොම්පාර්ට් තීරන හොදයි ඉතින් මෙහෙටම . කිසි ප්ලෑන් එකක් නෑ
    දවසකට කලින් කිව්ව එක තමයි ගොනෝ කිව්වෙ දවස් දෙකකට කලින් කිව්ව රට වහන එක ගැන සිකුරාද මීටින් එකක් යනවා කියන. පොඩි කාලෙ ඉ‍‍ඳන් හැම එකම කටේම ඔබපු උන්ට තේරුම් ගන්න මොළයක් නෑ කොහොමත්. එදා වේල හොයන එකා කොහෙද බං ගෙදර තියල තියෙන්නෙ? අන්තිම ස්ටේට්මන්ට් එක කියවපං. දන්න ලබ්බක් නැති හරක්.

    හොයා ගන්න බැරි නම් උඩ එකෙක් දාල තියෙනවා ඒකෙ 17 බලපං.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දවසකට කලින් කිව්ව එක තමයි ගොනෝ කිව්වෙ දවස් දෙකකට කලින් කිව්ව රට වහන එක ගැන සිකුරාද මීටින් එකක් යනවා කියන. පොඩි කාලෙ ඉ‍‍ඳන් හැම එකම කටේම ඔබපු උන්ට තේරුම් ගන්න මොළයක් නෑ කොහොමත්. එදා වේල හොයන එකා කොහෙද බං ගෙදර තියල තියෙන්නෙ? අන්තිම ස්ටේට්මන්ට් එක කියවපං. දන්න ලබ්බක් නැති හරක්.

    හොයා ගන්න බැරි නම් උඩ එකෙක් දාල තියෙනවා ඒකෙ 17 බලපං.

    රට වහන එක ගැන සිකුරාද මීටින් එකක් තියනව කියන්නෙ සිකුරාද වහනව කියන එකනම් ඒක දවස් දෙකක්ට කලින් කියන්න තිබ්බනෙ සිකුරාද මීටින් එක තියල රට වහනව කියල . මොකෝ සිකුරාද නැකතද . කොහොමත් කෙල වෙලා තිබ්බ එකනෙ . ඕකනෙ බයියො මෝඩ නූගත්තු කියන්නෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රට වහන එක ගැන සිකුරාද මීටින් එකක් තියනව කියන්නෙ සිකුරාද වහනව කියන එකනම් ඒක දවස් දෙකක්ට කලින් කියන්න තිබ්බනෙ සිකුරාද මීටින් එක තියල රට වහනව කියල . මොකෝ සිකුරාද නැකතද . කොහොමත් කෙල වෙලා තිබ්බ එකනෙ . ඕකනෙ බයියො මෝඩ නූගත්තු කියන්නෙ.
    සිකුරාදා වහනව කිව්වම වෙන්නෙ මොකද?
    ආණ්ඩුවෙන් නොකිව්වට, දවස් 10ට විතරයි තෙල් තියෙන්නෙ කියල මොකෙක් හරි කිව්වම පෝලිමේ ඉන්න පුලුවන් එකාට, මොලේ කල්පනා කරල හාල් පොල් ටික අරන් තියාගන්න බෑ. 🤷
     
    Last edited: