උඩ පැනගෙන ලොක්ඩවුන් ඉල්ලපු උන් තමා සර්ප්‍රයිස් වෙලා තියෙන්නෙ. අනිත් උන් ලොක්ඩවුන් කරයි කියල රෙඩි පිට. මෙච්චර කියලත් සිකුරාද මීටින් එකක් තියෙනව වහන එක ගැන කතා කරන්න කියල, උද්දච්ච ආණ්ඩුව කියල උඩ බලං හිටයා.එදා වේල එදා වේල කිය කිය ඉදල හවස කිව්ව අද රෑ ලොක්ඩවුන් කරනව කියල . අන්තිමට ජොබ් කරන උන් වැඩ එදා වේල හොයාගන්න උන්ට කෙල උනා . කඩ වලට එලවලු මාලු මස් පලතුරු ගෙනාපු වෙලෙන්දො අනාතයි විද්‍යාත්මක ආණ්ඩුව කරන වැඩ වලින්
