නාමල් චිචී බදු ගෙවනවද? කීයක් ගෙවනවද? @2osama
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jan 28, 2023 #21 2osama said: Click to expand... නාමල් චිචී බදු ගෙවනවද? කීයක් ගෙවනවද? @2osama
lima20 Well-known member Apr 25, 2016 1,212 1,438 113 Morally Bankrupt Sri lanka Jan 28, 2023 #22 ඔක ට නම් බනින්න තියෙන්නේ ලංකාවේ education system හදපු උන් තමා, මුන් කරන්නේ ඒ loopholes (vulnerabilities ) වලින් සල්ලි ගරණ එක
ඔක ට නම් බනින්න තියෙන්නේ ලංකාවේ education system හදපු උන් තමා, මුන් කරන්නේ ඒ loopholes (vulnerabilities ) වලින් සල්ලි ගරණ එක
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Jan 28, 2023 #23 YoYoBoy92 said: පොඩ්ඩක් හොයලා බලපන්, ඕකා හෙන පොයි ගහනවා video වල. මටනම් ෂුවර් රොටරියේ අයිතියක් මුට නෑ. එහෙම තිබුනානම් ඕකා රොටරියේ videos එහෙම shoot කරලා දානවා. Click to expand... පොඩ්ඩක් ඉන්න මම Video එක හොයලා බලන්නම් තියෙනවා ද කියලා හැබැයි රොටරි එකට හෙන කාලෙක ඉඳන් නඩුවක් නම් තිබ්බා කියලා මතකයි මට _______ මෙන්න තියෙනවා
YoYoBoy92 said: පොඩ්ඩක් හොයලා බලපන්, ඕකා හෙන පොයි ගහනවා video වල. මටනම් ෂුවර් රොටරියේ අයිතියක් මුට නෑ. එහෙම තිබුනානම් ඕකා රොටරියේ videos එහෙම shoot කරලා දානවා. Click to expand... පොඩ්ඩක් ඉන්න මම Video එක හොයලා බලන්නම් තියෙනවා ද කියලා හැබැයි රොටරි එකට හෙන කාලෙක ඉඳන් නඩුවක් නම් තිබ්බා කියලා මතකයි මට _______ මෙන්න තියෙනවා
YoYoBoy92 Well-known member Mar 3, 2022 292 851 93 Jan 28, 2023 #24 2osama said: පොඩ්ඩක් ඉන්න මම Video එක හොයලා බලන්නම් තියෙනවා ද කියලා හැබැයි රොටරි එකට හෙන කාලෙක ඉඳන් නඩුවක් නම් තිබ්බා කියලා මතකයි මට _______ මෙන්න තියෙනවා Click to expand... මෙතන තියෙන්නේ clickbait එකක් වගේ නේද? මූ රොටරියට නඩු කියනවා කියලවත් කොහෙවත් කියල තිබුනා මතක නෑ මට.
2osama said: පොඩ්ඩක් ඉන්න මම Video එක හොයලා බලන්නම් තියෙනවා ද කියලා හැබැයි රොටරි එකට හෙන කාලෙක ඉඳන් නඩුවක් නම් තිබ්බා කියලා මතකයි මට _______ මෙන්න තියෙනවා Click to expand... මෙතන තියෙන්නේ clickbait එකක් වගේ නේද? මූ රොටරියට නඩු කියනවා කියලවත් කොහෙවත් කියල තිබුනා මතක නෑ මට.
chinthi123 Well-known member Dec 26, 2009 1,458 661 113 planet earth Jan 28, 2023 #25 2osama said: නුගේගොඩ රොටරි එක අයිති ඌට නේ බං. බිල්ඩින් එකම කොටි කියක් වටීද ඊට පස්සේ එකෙන් එන ආදායම Click to expand... Un gylmat dala adayama hanganawa. Man adunana tution karayek innawa ehema karana. Lankawe neetiyak nene ewa hoyanna
2osama said: නුගේගොඩ රොටරි එක අයිති ඌට නේ බං. බිල්ඩින් එකම කොටි කියක් වටීද ඊට පස්සේ එකෙන් එන ආදායම Click to expand... Un gylmat dala adayama hanganawa. Man adunana tution karayek innawa ehema karana. Lankawe neetiyak nene ewa hoyanna
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Jan 28, 2023 #26 chinthi123 said: Un gylmat dala adayama hanganawa. Man adunana tution karayek innawa ehema karana. Lankawe neetiyak nene ewa hoyanna Click to expand... මම දන්න Tuition කාරයෙක් ඉන්නවා බන් රත්නපුර ඌ ඉස්සර මළ ඇණයක් උනා රට යන්න ඕනේ කියලා කොහොම හරි දැන් උගේ Visa එක හරි දැන් කියනවා රට යන්නේ නැහැ ලු ඌට මෙහෙ ඊට වඩා ආදායම් තියෙනවා YoYoBoy92 said: මෙතන තියෙන්නේ clickbait එකක් වගේ නේද? මූ රොටරියට නඩු කියනවා කියලවත් කොහෙවත් කියල තිබුනා මතක නෑ මට. Click to expand... ඔව් Video එකේ ඇතුලේ නම් එහෙම මොනවත් නැහැ බං රොටරි එක උගේ කියලා ------ Post added on Jan 28, 2023 at 10:36 PM
chinthi123 said: Un gylmat dala adayama hanganawa. Man adunana tution karayek innawa ehema karana. Lankawe neetiyak nene ewa hoyanna Click to expand... මම දන්න Tuition කාරයෙක් ඉන්නවා බන් රත්නපුර ඌ ඉස්සර මළ ඇණයක් උනා රට යන්න ඕනේ කියලා කොහොම හරි දැන් උගේ Visa එක හරි දැන් කියනවා රට යන්නේ නැහැ ලු ඌට මෙහෙ ඊට වඩා ආදායම් තියෙනවා YoYoBoy92 said: මෙතන තියෙන්නේ clickbait එකක් වගේ නේද? මූ රොටරියට නඩු කියනවා කියලවත් කොහෙවත් කියල තිබුනා මතක නෑ මට. Click to expand... ඔව් Video එකේ ඇතුලේ නම් එහෙම මොනවත් නැහැ බං රොටරි එක උගේ කියලා ------ Post added on Jan 28, 2023 at 10:36 PM
Brandy2020 Well-known member May 15, 2018 20,471 25,749 113 Jan 29, 2023 #27 Cash business , no taxes