
Ow nedaබර සෙට් එකක් ඔය ප්ලේන් එකේ රෝද වලට යටවෙලා මැරිලලු බන්..
ඔය අල්ලන් ඉන්න එවුන් නම් ටික ටික බිමට වැටෙන්න ඇති..

survive වෙන්න බෑ බන් plane එක යන උසේදී pressure එකට මිනිස්සුන්ට.Human remains found in landing gear of military flight from Kabul: US Air Force
The US Air Force said on Tuesday that it was investigating the circumstances surrounding human remains that were found in the wheel well of one of its C-17s that flew out of Kabul amid the chaos of the Taliban taking over the Afghan capital.
https://www.wionews.com/world/human...ilitary-flight-from-kabul-us-air-force-406427

අඩෝ සිරාවටඕකුන් එල්ලිලා ගියත් උඩ අඩු pressure එකට කෑලි විසිවෙලා ඇති.
එක තාම බං මටත් තියන ප්‍රශ්නෙ. Video කරපු මුන් සෙට් එක takeoff කරද්දී අඩු උසේන් බිමට වැටෙන්න ඇති. අනික් උන් රෝදට අහු වෙන්න ඇති.survive වෙන්න බෑ බන් plane එක යන උසේදී pressure එකට මිනිස්සුන්ට.
ඔය video එක කොහෙන්ද දන්නේ නෑ .
------ Post added on Aug 18, 2021 at 11:13 PM
survive වෙන්න බෑ බන් plane එක යන උසේදී pressure එකට මිනිස්සුන්ට.
ඔය video එක කොහෙන්ද දන්නේ නෑ .
------ Post added on Aug 18, 2021 at 11:13 PM
එක තාම බං මටත් තියන ප්‍රශ්නෙ. Video කරපු මුන් සෙට් එක takeoff කරද්දී අඩු උසේන් බිමට වැටෙන්න ඇති. අනික් උන් රෝදට අහු වෙන්න ඇති.
