මුන්ට මොනවා වෙයිද? අර ඩෙලි අරක්කූ, කූඩු ගමන් උන් ඉන්නෙ , ඒවා නැතිතන් අතපය වෙව්ලනවා සික් එක කියපු, මෙ යන විදියට උන්ට මොනවා වෙයිද බන්? :rofl: