මුන්ට මොනවා වෙයිද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුන්ට මොනවා වෙයිද?

    අර ඩෙලි අරක්කූ, කූඩු ගමන් උන් ඉන්නෙ , ඒවා නැතිතන් අතපය වෙව්ලනවා සික් එක කියපු,
    මෙ යන විදියට උන්ට මොනවා වෙයිද බන්? :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඊයේ අපේ ගෙවල් පැත්තේ කුඩු ගහන මනුස්සයෙක් හොරෙන් පොල් කඩන්න ගිහින් ගහ පල්ලේ වැටිලා මලා....

    :baffled::baffled::baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊයේ අපේ ගෙවල් පැත්තේ කුඩු ගහන මනුස්සයෙක් හොරෙන් පොල් කඩන්න ගිහින් ගහ පල්ලේ වැටිලා මලා....

    :baffled::baffled::baffled:

    ඒක හොදයි
    තවටිකදවසක් හිටිය නම් ගුටිකාලා මැරෙන්නෙ :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    වෙවුල වෙවුල ඈතිබන්..:rofl:
    ගන්ජ හෙම පට්ටෙට ගනන් ගිහින් ඈති, හොරකන් තම වෑඩිවෙන්නේ :angry::angry::angry:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙවුල වෙවුල ඈතිබන්..:rofl:
    ගන්ජ හෙම පට්ටෙට ගනන් ගිහින් ඈති, හොරකන් තම වෑඩිවෙන්නේ :angry::angry::angry:

    පැය විසිහතරම ගෙවල්වල මිනිස්සු ඉද්දි ආයෙ මොන හොරකන්ද බන්,