මුන්ට හෙනම ගහපිය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මුන්ට හෙනම ගහපිය

    මේක දැක්කහම හිතුන ලංකාවේ මෙච්චර ජරා මිනිස්සු ඉන්නවද කියල. කවුරු උනත් අම්ම කෙනෙක්නෙ. ළමයත් පව්.

    අම්ම උසාවි දමල ළමය අව්වේ තියන් හිටිය කියල




    school-2-640x400.jpg


    Mother Seeks School for Her Son from The President -Update
    see gossiplanka
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    comment- Saman priya

    දරුවා ගැන මේ තරම් දුක නම් ජනාදිපතිතුමා මැදිහත්වී පාසැලක් ලබා දුන්නානම් ඉවරයිනෙ.... ආබාධිත ලමයෙක් නම් අම්මව උසාවි ගානෙ අරන් ගිහින් හිරිහැර කරන්න වටිනවද ? දවසක් අවුවෙ කරවුනා වගෙ නෙමෙයි ... හරි හමන් අද්යාපනයක් නැති උනාම ජීවිතේම කරවෙයි ...මේ දවස්වල ජනාදිපතිතුමනන්ට වැඩ ගොඩයි .... මනූශ නනයක්කර වගේ අපතයින්ට ඇමතිකම් එහෙම දෙන්න තියෙනවනෙ ...අම්මෙ ඔය කාලකන්නි මිනිස්සුන්ට තමන්ගෙ දුක කියලා වැඩැක් නැති බව තේරුම් ගන්න ... මේ දරුවාට පිහිට වෙන්න කියලා සියලු විදුහල්පතිවාරුන්ට ගොසිප් ලන්කා හරහා ආයාචනා කර සිටිනවා