Important news, info 4 you

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Doha srilankan school issue...


    Will edit the post later with sinhala

    Thanks...





    මේකය් සිද්දිය....

    මම හොදට ගලපල ලස්සනට ලියන්න තේරෙන්නෙ නැ.....පුලුවන් විදියට ලියන්නම්...මන් මෙච්චර කාලෙකට දාපු පෝස්ට් වලට බම්ප් ඉල්ලල නැ.... කැමතිනම් බම්ප් එකක් දීගෙන යන්න ... මන් වෙනුවෙන් නෙවෙය්... ඔයාලගෙම නන්ගිල මල්ලිල වෙනුවෙන්....දරුවො වෙනුවෙන් කටාර් වල ඉන්න.....

    අදාල පාර්ශවයන් තමය්.......

    1. ස්ටැෆොර්ඩ් ශ්‍රී ලන්කන් ස්කූල් දෝහා

    2. ශී ලන්කන් කටාර් එම්බසිය දෝහා

    3. කටාර් වල ඉන්න ලන්කාවෙ බිස්නස් කාරයන් කිහිප දෙනෙක්


    1. ස්ටැෆොර්ඩ් ශ්‍රී ලන්කන් ස්කූල් දෝහා කතාව ස්කූල් එක ගැන... සහ ඒකෙ චෙයාමන් කුමුදු ෆොන්සේක ගැන...

    මේ ස්කූල් එක පටන් අරන් තියෙන්නෙ කුමුදු ෆොන්සේකා සහ කීපදෙනෙක්.... පටන් ගත්ත කාලෙ ටොය්ලට් හෝදල , ලමය් ගෙවල් වලට දාන්න බස් එලවන් ගියපු පොරක්.... හොද කට්ටක් කාල තියෙනව ස්කූල් එක ගොඩ දාන්න.... මෙයා මෙහෙ වෙනත් ආයතන 20ක විතර ෆය්නැන්ස් පාට් එක බලන් කෙන්ක්.... හොද මීටරයක්.... දුක් විදින්න කටු කන්න ඕන හිරෙ ලගින්න ඕන , උසාවි ගානෙ යන්න ඔන කෙනෙක් නෙව්ය්... ඉතා ඉහලම වැටුපක් ගන්න කෙනෙක්... ස්කොලෙට ආදරෙට... ලමය්න්ට ආදරෙට මේ සේරම.....මම කම්පැනි අය්තිකාරයො 4 ට වැඩ කරන්ව... එක එක්කෙන එක එක විදියය්... මෙයත් එහෙමය්... එලියට පේන්න ඉන්නෙ තද පොරක් වගෙ.. ඇතුලෙන් පොඩි එකෙක් වගෙ , හරිම හොදය් කරුනා වන්තය්... මේ මනුස්සයට ලමය් නැ.... කසාද බැදල ඉන්නෙ තලල්ලෙ නෝන කෙනෙක්... මාතර... හරිම හොදය්... මේ මානුස්ස්ය ස්කෝලෙට මෙච්චර ආදරේ... ලමය්න්ට මෙච්චර ආදරේ... ඒ නිසා වෙන්න ඇති... මන් ඇස් දෙකට දැකල තියෙනව... කැන්ටිමට ගිහින් පොඩි ලමය්න්ට කැම අරන් දෙනව... මී මැසි පොදිය වගෙ ලමය් ඇවිල්ල මෙ මනුස්සය වට කරගන්නෙ...හැම ලමයටම කියන්නෙ මගෙ ලමය... මගෙ කොල්ල කියල.... කෙලින් කතා කරන ඇත්ත කතා කරන කෙනෙක්... ඇබරෙන්නෙ නැ.... අසාදාරනේට හොර වැඩට කැමති නැ..... ස්කෝලෙ චෙයාමන් උනාට ස්කෝලෙ නන් ප්‍රොෆිට්.... මේ මනුස්සය ස්කූල් එකෙන් පඩි ගන්නෙ නැ..... ඉක්මනට කෙන්ති යනව... ඕපන් කතා කරනව.... මන් මේ ටික ලියන්නෙ මට කිසිම වාසියක් ලැබෙන නිසා නෙවෙය්... අපෙම ලමය්න්ගෙ අනාගතෙ ගැන හිතල.... ස්කූල් එකෙත් ඉන්නව ස්ටාෆ් සහ පේරන්ට්ස්ල තමන්ගෙ වාසිය ගැන විතරක් හිතන.. ඒ අපෙ ජාන වල අව්ලක්.... මේ ස්කූල් එක පටන් අරන් තියෙන්නෙ කුමුදු ෆොන්සෙක සහ තවත් කීපදෙනෙක් එකතු වෙලා.... පොලිටික්ස් සහ එම්බසිය අදාල නැත.. නමුත් එම්බසිය සමග සබදතා පැවැතුවට එම්බසියට අය්ති නැත....



    2. ශී ලන්කන් කටාර් එම්බසිය දෝහා

    මේ ප්ලේස් එක මන් අවෘදු 8 තිස්සෙ දන්න තැනක් ...කිසිම පැහැදීමක් නැත.... පොලෙන් බඩු ගන්න ගියා වගෙ තමය් වැඩක් කර ගන්න ගියාම.... සෙනග පිරිල හිට්යත් අදාල කෙනා කරන්නෙ තමන්ගෙ කොටස විතරය්... උදාහරනයක්.... කැශියර් සහ තව කිපදෙනෙක් නිකන් බලන් ඉන්නව දෙන්නෙක් විතරක් වැඩ.... අර දෙන්නගෙන් වැඩෙ ඉවර වෙලා තමය් කැශියර් ලගට යන්න ඕන.... සමගියක් නැ ...පන්ගුපෙරුවට වැඩ.... ඔතන වෙන්න ඕන ඔහොම නෙවෙය්.. සෙනග වැඩි වෙලාවට... කට්ටිය එකතු වෙලා සමගියෙන් වැඩෙ කරල යවන්න ඕන.... අහින්සක මිනිස්සු එන්නෙ... අව්වෙ කට්ට කාගෙන නිවාඩු දාගෙන කටාර් කට්ට ගැන ආයෙ කියන්න ඕන නැනෙ....මේ ඔක්කොම සිද්දි යන අතරෙ.... එම්බසිඩර් හම්බ වෙන්න ගියා... ඌ කෝපි බිබි හිනා වෙවි කය්යක් ගහනව... පැයක් බලන් ඉදිය වාඩි වෙලා වැඩෙ කරගන්න..... දැන් ඉන්නෙ අර ඒ ස් පී ලියනගෙ කියන කුක්කු බබා..... මේක අපේ සිස්ටම් එකෙ වැරද්ද... එම්බසියෙන් හදන්නෙ කොහොම හරි ස්කූල් එක එම්බසිය යටතට නතු කර ගන්න .... රවී කරුනානායක සහ කුක්කු බබා එකතු වෙලා මෙහෙම කරන්නෙ ඇය් දන්නවද ? ස්කූල් එකව්න්ට් එකේ සල්ලි තියෙනව... ඒ ටික ගන්න... චෙයාමන් දෙන්නෙ නැ එයා කියන්නෙ ඒව ලමය්න්ගෙ සල්ලි... මෙහෙ ඉන්න ලන්කාවෙ බිස්නස් කරන අයත් එම්බසියෙ අය එක්ක එකතුය්... චෙයාමන්ගෙ වැරදි හැමතැනම පතුරල ඉවරය්.,... බොරු පචාර... හේතුව බිස්නස් කාරයො සහ එම්බසියෙ කුක්කු බබ ඇතුලු සෙට් එක එකතු උනාම ස්කූල් එකෙන් හොදට හම්බ කරගන්න පුලුවන්.... රවී කරුනානායක ඇවිල්ල ඔය පට්ටන් ගැලවෙන්න කලින් ස්කුල් එකවුන්ට් එකේ තියෙන සල්ලි ඉල්ලල දීල නැ.... ඒ නිසා එකෞන්ට් ෆ්‍රීස් කරල.. ස්කූල් එක වහන්නත් හැදුව කලින් එම්බසිඩර්... මුන් මේ වල කපන්නෙ තමන්ගෙ රටෙ දරුවොන්ගෙ අනාගතේට...

    පොඩ්ඩක් හිතපල්ල... දූශනයෙන් පිරුනු එම්බසියකට පුලුවන්ද ස්කූල් එක පාලනය කරන්න... එම්බසියට බැ ඩේලි එන මිනිස්සු ටික හරියට මැනේජ් කරන් සර්විස් එක දෙන්න... වැඩක් කර ගන්න යන හැම මිනිහම අම්ම අප්ප මතක් කරල බැන බැන එන්නෙ....

    පොඩ්ඩක් හිතපල්ල බිස්නස් කාරයෙක්ට ස්කූල් එක ගියොත් කොමද ? ඌ බලන්නෙ හම්බ කරන්න... ඌට තියෙන්නෙ බිස්නස් මය්න්ඩ්....


    3. කටාර් වල ඉන්න ලන්කාවෙ බිස්නස් කාරයන් කිහිප දෙනෙක්

    නම් වශයෙන් කියන්නෙ නැ.... නමුත් මේ මිනිස්සු තමන්ගෙ බිස්නස් වාසි බලාගෙන... කුක්කු බබා එක්ක එකතු වෙලා ඉන්නෙ... කුමුදු ෆොන්සෙකගෙන් ස්කූල් එක ගලව ගන්න බලන් ඉන්නෙ.... එතකොට කට්ටියට එකතු වෙලා කන්න පුලුවන් හොදට.... කුමුදු ෆොන්සෙක කියන්නෙ කෙලින් කතා කරන සැර චරිතයක්.... ජල්තර වැඩ කරන්න බැ... ඒ නිසා මෙයාල කැමති නැ....

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ... ස්කූල් එකෙ සල්ලි ගන්න ගොඩක් අය දගලනව.... ඒව ලමය්න්ගෙ සල්ලි... දෙමව්පියො ගොඩක් දුක් විදින අය ඉන්නව මෙහෙ.... කපල් එකම ඇවිල්ල ගෙවල් වල වැඩ කාරකම් කරල තමන්ගෙ ලමය්න්ට උගන්නනව... ඒ වගෙ තැනකට ඕන බිස්නස් කාරයො නෙවෙය්... කරප්ට් වෙච්ච සිස්ටම් එකෙ එම්බසිය නෙවෙය්... කොන්ද කෙලින් තියන් ඉන්න... ලමය්න්ට ආදරෙ කුමුදු වගෙ කෙනෙක්... මම කිව්වට නෙවෙය් උබල හොයල බලපල්ල...

    මේ එලකිරියෙ ඉන්නව ලොකු ලොකු චරිත... ජීටී අය්ය උනත් නිකන්ම පොරක් වෙන්න බැ නෙ.... දෙයක් කරන්න පුලුවන්... ලමය්න්ගෙ සල්ලි කොල්ල කන්න දෙන්න එපා....
    කුමුදු ෆොන්සෙක හිරෙ හිටිය දවස් 3ක් තාම උසාවි යනව... රවියගෙය් කුක්කු බබාගෙය් වැඩ නිසා....

    මන් පොඩි නොටිස් එකක් දානව බලාගනිල්ල කුමුදු ෆොන්සෙක මොන වගෙ චරිතයක්ද කියල......



    As part of the Sri Lankan community, Stafford Sri Lankan School would like to bring to your notice that we are collecting information regarding children who are unable to access Education in Qatar due to various barriers. (Space Barriers, Financial Barriers, Age Barriers, Legal Barriers, etc…)

    If your children are of school going age and are currently not attending schools due to any of the barriers mentioned above, kindly provide your child’s details to Mr. Kumudu Fonseka ([email protected]) and Mr. Edward Suranga Fernando ([email protected]

    Please follow the link and submit the details.

    https://goo.gl/8GePKt

    Thank you






    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .




    මට බැනල රෙප් කපපු සොන්නයන්ට කියන්න තියෙන්නෙ තොපි මක්කුන්ද බන්....

     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Phone එකට හෙළ කුරු දාගන්න.computer ඒකෙන් type කරනවාට වඩා ලේසියි.ඉක්මන්
     
    • Like
    Reactions: hichchiputha