මුන්ට හෙන ගහලත් මදි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    :angry:









    XVzaYQq.jpg

     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    (y)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ශ්‍රී ලංකාවට දුන් මිල කිව්වම වැරදි අදහසක් එනව නේද?
    උන් බලෙන් දෙන්නෙ නෑනෙ. දුන් මිල නෙවෙයි හොර හැත්ත ගත්තු මිල. ( හරියටම කිව්වොත් ගත් මිල = ඇත්ත මිල + හොරාකාපු ගාන)

    වෙන මොන රටේද ගවන්මන්ට් වැඩේට ප්‍රයිවට් අකවුන්ට් එකකට සල්ලි දාන්නෙ. දැන් හොරකම් දෙන්නෙ එළිපිට. තැරි වේ* නිවට බයියන්ගෙ නිවටකම නිසා.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    ගනුදෙනුවක් නං එතන හොරකමක් තිබ්බේ නැත්තං රාජපක්ශ නමට අවනම්බුවක්.. මහින්දානන්ද බේසික පුතා සිංහ නාද කලා කලින් නඩු යනවා කියලා..දැන් බල්ලා වගේ කෙඳිරිගානවා..
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    That's what happens when you elect stupid politicians.dont they do a research before buying a product ? Try selling a product to a kid on classified site. He knows how to compare your price with Amazon and ebay price online.
     
    • Like
    Reactions: Anatha sinhalu

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1637303312779.png

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    හරියට හරි පාත් පයින්ඩරේ හරියට හරි..
    (බේතකටවත් නෑ හොයාගන්න දැං @Pathfinder_A2Z :rofl::rofl::rofl::rofl:)

    අසරණ නික්ජෙක්ස් බැනුං අහ අහ තනියම ඇදගන යනවා. නේද @nicjosh83. උඹලගෙ කොමිටි මීටින්වලදි ඕවා කියල බැනපං මුට....
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    යකෝ මේක රාජපක්ෂ ආණ්ඩුව.

    තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන අපේ වියදමෙන් හදල ඒමදිවට එකෙනුත් ගානක් ගහපු උන්. මේ පොහොර වලින් නොගහ හිටියොත් නේ පුදුමේ