ශ්‍රී ලංකාවෙ දැන් කොයි බිස්නස් එකකටත් අවශ්‍ය basic machines සේරම ගන්නෙ චීනෙන්නෙ. එ් වගේ පසුබිමක මුන්ගෙ වැඩේ පට්ට වටිනවා. ටිකක් දුරට assembling පාරක් තමයි, හැබැයි engineering පැත්තෙන් සෑහෙන වැඩක් මුන් කරනවා. කොටින්ම machining කරලා හදන්න පුළුවන් හැම දෙයක්ම වගේ මුන්මයි හදන්නෙ. චීනෙන් ගේන දේවල් තිබුණට value addition එක සුපිරියි.
අහම්බෙන් දැක්ක එකේ කලින් අහල නොතිබුණ අයටත් දැන ගන්න පොඩි shout out එකක් දෙනවා. මේ Company එකේ නම "මේනම engineering". අපේම රටේ මෝරා, පේරා සහ NDT/German tech/Hardy වැඩ්ඩො සෑහෙන ගාණක් ඉන්නවා.
https://www.facebook.com/menamaengineering
FB එකේ යක්ඛ පුත්තුන්ටයි, Tiktok එකේ pubg සේනාංකයටයි බලන්න දානවාට වඩා එළකිරිය වගේ තැනක මේක දාන එක හොඳයි. මොකද කාලයක් තිස්සෙ මම කරපු study එක අනුව ලංකාවෙ LinkedIn එකට පස්සෙ හොඳම buying power එක තියෙන community එක මේක. එ් වගේම disposable income percentage එක බැලුවොත් ලංකාවෙ උඩින්ම තියෙන community එක මේක.
ඉතින් හුරේ දාලා විසිල් ගහනවාට වඩා මේක මෙතන දාන එකෙන් මුන්ට අැත්තටම business ටිකක් drum up කරලා දෙන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. ඔන්ටපොනර්ලා නැතිව හැබෑ entrepreneurs ලා කවුරු හරි මේක දකිනවා නම්, මොකක් හරි business එකක් පටන් ගන්න machines ගෙන්න ගන්න බැරිව කල් දානවා නම් / scale කර ගන්න බැරිව එක තැන නම් මෙයාලට call එකක් දාලා බලහන්.
බුදු සරණයි එහෙනම්.