මුන්දලම පැත්තෙ නවතින්න තැනක් දන්නවද?
සත්ජන සංවිධානයෙන් මම බාර ගත්ත කඨිණ පූජාව කරන්නෙ පුත්තලමෙ මුන්දලම පැත්තෙ පොඩි පන්සලක.
http://www.facebook.com/Sathjana-Social-Development-Foundation-1407623139474573/
http://www.facebook.com/kukulpanesu...4745435717236/408319366026509/?type=3&theater
31 රෑ එහෙ නවතින්න ඕනෙ.
මුන්දලම, මංගල එලිය පැත්තෙ 8 දෙනෙකුට විතර නවතින්න පුලුවන් හොටෙල් එකක් දන්නවද

පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දෙවන වරටද "බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා" යන තේමාව මුල්කරගනිමින් දිවයිනපුරා වෙහෙර විහාර සියයකට අධික ප්‍රමාණයක එකම වේලාවකදී කඨින චීවර මහා පූජාව පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී. ඔබටද හැකි අයුරින් මෙම මහඟු පින්කමට සම්බන්ධ විය හැක. විස්තර සඳහා : 077 3761333
Last edited: