මුන්දලම පැත්තෙ නවතින්න තැනක් දන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මුන්දලම පැත්තෙ නවතින්න තැනක් දන්නවද?

    සත්ජන සංවිධානයෙන් මම බාර ගත්ත කඨිණ පූජාව කරන්නෙ පුත්තලමෙ මුන්දලම පැත්තෙ පොඩි පන්සලක.

    http://www.facebook.com/Sathjana-Social-Development-Foundation-1407623139474573/

    http://www.facebook.com/kukulpanesu...4745435717236/408319366026509/?type=3&theater

    31 රෑ එහෙ නවතින්න ඕනෙ.

    මුන්දලම, මංගල එලිය පැත්තෙ 8 දෙනෙකුට විතර නවතින්න පුලුවන් හොටෙල් එකක් දන්නවද​

    පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් දෙවන වරටද "බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා" යන තේමාව මුල්කරගනිමින් දිවයිනපුරා වෙහෙර විහාර සියයකට අධික ප්‍රමාණයක එකම වේලාවකදී කඨින චීවර මහා පූජාව පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී. ඔබටද හැකි අයුරින් මෙම මහඟු පින්කමට සම්බන්ධ විය හැක. විස්තර සඳහා : 077 3761333

    11709629_408319366026509_4130781082498668873_n.jpg
     
    Last edited:
    Dec 26, 2012
    140
    12
    0
    මචන් මටත් බාර ගන්න අසයි කොහොමද බාර ගන්නේ කියල කියපන්කො
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Mundalaamaa ppodi gamak mata mathaka widihaata e pathhthe nawathen denna then aduyi

    Arachchiikattuwe hari puttalm hari thamayi aththee

    Sure naha
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හලාවත ටවුන් ඒක කිට්ටුව තැන් තියෙනවා. හොයල බලන්න.
    හලාවත - මුන්දලම පැයකට අඩුවෙන් බස් ඒකෙන් යන්නත් පුලුවන්.
    නැත්නම් පුත්තලම ටවුන් ඒක තමයි.
     

    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    මචන් නාත්තන්ඩිය මාරවිල දුර වැඩිය්,,,ඊට ලේසියි පුත්තලම් නවතින එක,,,,එහෙ දම්මික එක හරි තානායම හරි තව කුරුනෙගල පාරේ තියෙනවා..ඒවානම් hodai