මුන්නෙස්වරම බිලි පුජාව එපා.(ජනපති)

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මුන්නෙස්වරම බිලි පුජාව එපා.(ජනපති)

    216859_276594969108200_350103235_n.jpg

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය අතරතුර බිලි පූජා එපා – ජනපති

    ලබන 11 යැනි දින දක්වා ශ්‍රී ලංකාව තුළ ස්ථාන කිහිපයකදී කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන බැවින් එම කාලය තුළ සත්ව බිලි පූජා නතර කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසයි.

    සැප්තැම්බර් මස 05 වන දින සිට 11 වන දින දක්වා තවත් සතියක කාලයක් කපිලවස්තුපුර, ශ්‍රී සර්වඥධාත
    ූන් වහන්සේ ප‍්‍රදර්ශණය කිරීමට තීරණය වී ඇති අතර දීර්ඝ කෙරෙන කාලය තුළ තිස්සමහාරාමය, කැලණිය, කොළඹ යන ප‍්‍රදේශ වල ධාතූන් වහන්සේ ප‍්‍රදර්ශනය කෙරෙයි.

    ලබන පළමු වැනි දින හළාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පැවැත්වීමට නියමිත අතර එදින එම පළාතේම පිහිටි වාරියපොළ ශ‍්‍රී සුමංගල පිරිවෙනේ දී ප‍්‍සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය කෙරේ.

    උපුටා ගැනීම මුහුනු පොතෙන්:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MERIT FULL PRESIDENT MAHINDA RAJAPAKKSHA

    ------------------MERIT FULL PRESIDENT MAHINDA RAJAPAKKSHA------BEST BRAVE PRESIDENT ACTION. LOT OF MERITS TO YOU SIR. PLEASE SIR, PROHIBIT BAD SINFUL PEOPLE KILLING INNOCENT ANIMALS FOREVER.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජනපති කිව්වොත් සලකා බලන්නම්

    August 30, 2012 11:29 am

    ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ලැබුනහොත් පමණක් ලබන පළමුවෙනිදා පැවැත්වීමට නියමිත සත්ව බිලි පූජාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජකවරයා පවසයි.

    සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කරන කාලය තුළ සත්ව බිලි පූජාව නවත්වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් ප්‍රධාන පූජකවරයා මේ බව පවසා ඇත.

    පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අදාළ බිලි පූජාව නවත්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

    කෙසේ වෙතත් අධිකරණ හෝ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර නොමැති බව කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් ප්‍රධාන පූජකවරයා පවසයි.

    ජනාධිපතිවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කළහොත් පමණක් මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී දේවාලයේ සෙසු පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බිලි පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ප්‍රධාන පූජකවරයා කියා සිටියේය.

    කෙසේ වෙතත් ලබන මස පළමු වෙනිදා පැවැත්වීමට නියමිත සත්ව බිලි පූජාවට අවශ්‍ය සියළු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බව කාලිමුත්තු සිවපාක්‍යසුන්දරම් පූජකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඇයි යකෝ මේ කොහෙද යන සෙප්පඩ පූසාරියෙක් ගාව ජනධිපති වැද වැටිල කියන්න ඕනද ඔය මගුල නතර කරන්න කියලා? :angry:
    ඒකත් සලකා බලන්නම් කියලා තියෙන්නේ:frown:

    මේකා මේ ජනධිපතිවනේ හෑල්ලු කරල තියෙන්නේ...
    :no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MEKE PRINT EKAK ARAGENA IKKMANATA PRESEDENT MAHINDA RAJAPAKKSHA JANADHIPATHI THUMA TA AND NAMAL RAJAPAKKSHA AMATHI THUMATA AND MERVIN SILVA AMATHI THUMATA FAX KARANNA OR CALL KARANNA. MEA PAPA KARMAYA NAWATTHANNA HELP KARANNA. JATHI JATHI PIN AYITHI WENAWA, MEA AHINSAKA SATHUNGE LIVES BERA GATTHOTH.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MAMA EKA PARAK DAKALA THIYENAWA MUNNESWARAN KOVILE SATTHU MARANA HATI SWARRNA VAHINI TV EKEN---------ELUWANGE BELI KAPUWAIN PASUWA, ELU OLUWA WEN UNA ELU AGA WHITHARAK WEDANAWEWEN 10 MINUTES WHITHARA DAGALALA ELU AGA MARILA NISALA WENAWA. AHO--O---O---O---O--O--O---O---O---O----O-----O----O--O--O----O -----------DARRMA DWEEPAYA