මුන්ම ගහගෙන

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    ඉතින් හරිනෙ මොකටද ගෝටා ගියාමත් ගෝටා ගෝ ගම කියල ගහන් ඉන්නෙ? අඩෝ දැන් ඉන්නෙ රනිල් වෙනස් කරපිය අපේ හාමුගේ නමට කියල පාක්ශිකයො ගහන්න ඇත්තෙ. 😂😂😂😂😂

    හැබැයි ඔහොම එකක් ඇබිලිපිටියෙත් තිබිල කියල දන්නෙ දැන්. 🙄🙄🙄