මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අවුරුදු ගානකින් පස්සෙ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. දැන් මෙකෙ චරිත කවුද කියලවත් දන්නෙ නෑ.

    කවුද බලමු දන්නෙ මේ ඉන්න කට්ටියව සහ මේ තැන කොහෙද කියල.

    Image Deleted By Request
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Yakooooo SOME!! ube koheda hitiye.
    අපිත් ඉතින් මිහිපිට තමයි හිටියෙ බං. අසනීප උනාගෙන් පස්සෙ ආවෙම නෑනෙ මේ පැත්තෙ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉස්සර පට්ට සෙට් එකක් හිටිය නේද .. මුල්ම කාලේ :love:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අපිත් ඉතින් මිහිපිට තමයි හිටියෙ බං. අසනීප උනාගෙන් පස්සෙ ආවෙම නෑනෙ මේ පැත්තෙ

    Ubala nathi eka godak aparadayk bn..
    Dan EK inne badu gahana, lama aparachara karana un wadiyenma bn.

    Eka newei, ubata dan hodai da?
    Kohomada condition eka?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Ubala nathi eka godak aparadayk bn..
    Dan EK inne badu gahana, lama aparachara karana un wadiyenma bn.

    Eka newei, ubata dan hodai da?
    Kohomada condition eka?
    දැන්නම් අව්ලක් නෑ බං බෙහෙත් බීල ඉන්නව ඉතින්. මලගෙදරකවත් යන්න බෑ බන්. විශබීජ වලින් පරිස්සම් වෙන්නෝන. දාපු එක කොයි වෙලෙ නවතීද දන්නෙ නෑ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන්නම් අව්ලක් නෑ බං බෙහෙත් බීල ඉන්නව ඉතින්. මලගෙදරකවත් යන්න බෑ බන්. විශබීජ වලින් පරිස්සම් වෙන්නෝන. දාපු එක කොයි වෙලෙ නවතීද දන්නෙ නෑ

    Parissamen machan. Nikan inna eke story ekak emema liuwe nadda?