මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

thushana

Well-known member
  • Jun 19, 2010
    10,539
    6,310
    113
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප එළකිරි ආ කාලයේ
    යාළුවො අද නැත
    උන් සේරම මෙහි ඇත
    fake account රන් වෙනවා ඇ තේ.
     
    • Love
    Reactions: RLT4U and Somapaala

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ බං ඉස්සර වගේ එකින් එකට රිප්ලය් කරන්න බෑ මොකද්ද මගුලක් කියනව දිග වැඩි වෙන හින්ද කලින් රිප්ලයි එඩිට් කොරන්න කියල. රිප්ලයි නොකරනවට සමාවෙයල්ල ඈ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,854
    113
    USA
    දැන්නම් අව්ලක් නෑ බං බෙහෙත් බීල ඉන්නව ඉතින්. මලගෙදරකවත් යන්න බෑ බන්. විශබීජ වලින් පරිස්සම් වෙන්නෝන. දාපු එක කොයි වෙලෙ නවතීද දන්නෙ නෑ
    මොකක්ද බන් අසනීපෙ? දැනන් හිටියේ නැ නේ? අපිත් ඉතින් කාලෙකට ඉන්නවා කාලෙකට නැ නේ
     
    • Like
    Reactions: kinkon

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    අපිත් ඉතින් මිහිපිට තමයි හිටියෙ බං. අසනීප උනාගෙන් පස්සෙ ආවෙම නෑනෙ මේ පැත්තෙ
    kohomada machan dan ubata. sathutui dakka eka nam ban. dan awulak nadda?
    👌👌👌
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Matath mathakayi Uba asaneepa una kiyala daala thibba. Hondatama amaru una neda machan?
    Ubata completely saneepa wenna kiyala prarthana karanawa.!!!
    තෑන්කස් බන්. දැන්නම් සෑහෙන්න හොදයි මචන් ඒත් 100% ඉතින් බෑ ප්ලාන්ට් කරපු කිඩ්නි එක වැඩ කරනකන් දුවන්න පුළුවන්