මුන්ව අදුරන කවුද දැන් මේකෙ ඉන්නෙ?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    එලකිරි මැච් එකේ පිංතුරේ වෙන්ට ඕන සෝමේ අංකල් දාල තියෙන්නේ රාජගිරියේ හේවාවිතාරණ ග්‍රවුන්ඩ් එකේ ගැහුවේ... :)
    එදා මැච් එක ඉවර වෙලා DDnalin තනිකරම බීමත්ව රිය පැදවීමක් කරලා තමයි මාවයි චාමිකයි මහරගමින් දැම්මේ...:lol: තව එකෙක් හිටියා කාර් එකේ ඌ මොකාද කියලා මතක නෑනේ..:nerd:
    ගමයි මං ටීශර්ට් අපේ ටීම් එක "ටීම් ඇහින්දාස්" ගමයා තමයි කැපා.. :cool:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,076
    6,414
    113
    kandy
    දැන්නම් අව්ලක් නෑ බං බෙහෙත් බීල ඉන්නව ඉතින්. මලගෙදරකවත් යන්න බෑ බන්. විශබීජ වලින් පරිස්සම් වෙන්නෝන. දාපු එක කොයි වෙලෙ නවතීද දන්නෙ නෑ
    :(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැන්නම් අව්ලක් නෑ බං බෙහෙත් බීල ඉන්නව ඉතින්. මලගෙදරකවත් යන්න බෑ බන්. විශබීජ වලින් පරිස්සම් වෙන්නෝන. දාපු එක කොයි වෙලෙ නවතීද දන්නෙ නෑ
    නිවන් සුව කොලුවෝ....😥