මුන්ව අන්දපු හැටි 🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113

    ලොල් අඬන්නේ නෑ කිව්වට ඡන්දේ දීපු පොන්නයෝ ටික දැන්නම් එහෙන් මෙහෙන් කෙඳිරි ගානවා ඔයි. හැබැයි උන්ට පිරිමි කියලා කියන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් 🤭 🤭
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo

    කඩේ නම් ජුජුබ්ස් පැකට් එක 140යි.... හැබැයි සාලේගේ කතාවේ 370යි... බොරු මරිසි එපා නානා​


    Specialist කෙනෙක් චැනල් කරන්න සල්ලි තියෙනවා 370ක් දීලා ජුජුබ්ස් පැකට් එකක් ගන්න සල්ලි නෑ 🤣🤣🤣