කාමරේ පුරාම කළු කූබි හුත්ත . මුන්ව යවන්නේ කොහොමද ?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,826
    113
    Find the reason
    To what they attract
    Eradicate it ....
    Simple

    If it's just their " trail "
    Just ignore, they will disappear within few days.

    Do not kill,
    Otherwise you'd reincarnate as same as them one day.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    පිරිසිදුව තියාගන්න. අහුමුළු වල දූවිලි එකතු වෙනව නන් ඒවයෙ මයිටාවො වගේ සත්තු හැදෙනව. එතකොටත් කූඹි එනව. කාමරේ පිරිසිදු නන් උන් ඇවිල්ල කාලෙ නාස්ති කරගන් නෑ. කන්න දේවල් තියෙන හින්ද එන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    කලු කුඹි නම් සීනී වලින් එලියට පාරක් දාන්න
    තෙල් කුඹි නම් වඩේ කෑලී ගෙනත් දාල පාරක් එලියට හදන්න .

    ගේ අස්සේ ගුලට හයිපසොනික් එක්කින් ඇරලා දාන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    බලන්න කොහෙන්ද කාමරේ ඇතුලට එන්නේ කියලා, ඒ තැන් වල චෝක් එකෙන් අදින්න. මේ දවස් වල කාලගුණය එක්ක උන් ගෙවල් ඇතුලට එනවා වැඩියි.
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කලු කුඹි නම් සීනී වලින් එලියට පාරක් දාන්න
    තෙල් කුඹි නම් වඩේ කෑලී ගෙනත් දාල පාරක් එලියට හදන්න .

    ගේ අස්සේ ගුලට හයිපසොනික් එක්කින් ඇරලා දාන්න
    මොළයක් නෙවෙයි ගුදයක්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    කලු කුඹි නම් සීනී වලින් එලියට පාරක් දාන්න
    තෙල් කුඹි නම් වඩේ කෑලී ගෙනත් දාල පාරක් එලියට හදන්න .

    ගේ අස්සේ ගුලට හයිපසොනික් එක්කින් ඇරලා දාන්න
    නයි කූබි නම්?
     
    • Wow
    Reactions: Jihadi john

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,047
    2
    15,785
    113
    මුන්ව යවන්නේ කොහොමද ?
    Heat gun එකක් ගනින්. දැක්ක තැන අල්ලල දාහන් ගුලි වෙලා මැරිල යන්ඩ. හැම කෘමි ජාතියකටම සුපිරි විසඳුමක්. ටික දවසකින් උන්ටම එන එක එපා වෙලා නතර වෙනවා.
     
    • Haha
    Reactions: Cypress

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    Heat gun එකක් ගනින්. දැක්ක තැන අල්ලල දාහන් ගුලි වෙලා මැරිල යන්ඩ. හැම කෘමි ජාතියකටම සුපිරි විසඳුමක්. ටික දවසකින් උන්ටම එන එක එපා වෙලා නතර වෙනවා.
    මරන්ඩ නම් ඕනෙ තරම් ක්‍රම තියෙන්නේ.
    පුලුවන් තරම් සත්තුන්ටයි අපිටයි හානි නොවෙන විදිහක් හිතන්ඩ ඕනෙ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    අපෙත් රස්නේ දවස් වලට එනවා, ගොඩක්ම වතුර ගෑවුන/තියන තැන්වලට.
    විසදුමක් තියනවනම් කියපල්ල...
    ක්‍රමයක් හොයා ගන්න බැරි උනොත්, කලු කූබි එන්නේ වාසනාවට කියලා හිත හදා ගනින
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,945
    15,377
    113
    35
    Spain
    බේබි පවුඩර් දැම්මම කළු කූඹි යනවා. හැබැයි වෙන වර්ගයක් එන්න පුළුවන්. ගෙදර බිම නිතර සුද්ද කරන්න කෑම කෑලි එහෙම වැටෙන්න දෙන්න එපා. කුණු බාල්දිය එළියෙන් තියන්න