මේ සැරේවත් 4%වත් අරන් පෙන්නන්න කියමු







Last edited:
ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේබල්ලාට මෙහා ගෙදරට එන්නත් බෑ අනුර කුමාරට දිනන්නත් බෑ. ඒ වුනාට ප්‍රශ්නෙකුත් නෑ මිනිහාට සල්ලි තියෙනවා.
ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ
කන්න නෑ, බොන්න නෑ, එලියට බහින්න නෑ, පාන්ඩුව ඕනවට වඩා ඇරල තියෙනවඕකුන්ගෙන් වැඩක් නෑ අඩු කුලේ ජෙප්පො නේ..ගිය පාර වගේ තව පාරක් පොහොට්ටුවට ජන්දෙ දීල බලපංකෝ රට හැදෙන හැටි.කොරෝනා නිසා තමා පොඩි පොඩි අවුල් ගියේ මේ පාර..ඒත් රට සුරක්‍ෂිතයි..බෝම්බ පුපුරන්නෙ නෑනේ දැන්..උඹලට ඕන කිව්වෙ අාරක්ෂිත රටක් නේ..මේ අාණ්ඩුව ඒක ඕනවට වඩා දීල තියෙනව..

මහියා ගොවිගම වෙන්නේ කොහොමද රනිලා තම්බි මුදලිගේ පරම්පරාවේ කේරලේ එකෙක්. අනුර දිසානායක මුදියාන්සේලාගේ.පර්සි මුදියාන්සේ කෙනෙක්දහැපූ... ජෙප්පො නන් සාපයක්
කවදාවත් ජෙප්පොන්ට බලේට එන්න දෙන්න හොද නෑ.
ඕකුන් හෙන අඩු කුලෙ.
ඒකට බලනවකො අපෙ මහින්දල, රනිල්ලා, කැපුවත් ගොවිගම.
හෝදල වතුර බොන්න පුලුවන්
මහන්සිවෙලා හරි හම්බකරන් කාපිය මරලතෝනි දිදී බුදිය බුදිය හිටියට කන්න ලැබෙන්නේ නෑනේ.කන්න නෑ, බොන්න නෑ, එලියට බහින්න නෑ, පාන්ඩුව ඕනවට වඩා ඇරල තියෙනව![]()
දෙම්නම්ඕකුන්ගෙන් වැඩක් නෑ අඩු කුලේ ජෙප්පො නේ..ගිය පාර වගේ තව පාරක් පොහොට්ටුවට ජන්දෙ දීල බලපංකෝ රට හැදෙන හැටි.කොරෝනා නිසා තමා පොඩි පොඩි අවුල් ගියේ මේ පාර..ඒත් රට සුරක්‍ෂිතයි..බෝම්බ පුපුරන්නෙ නෑනේ දැන්..උඹලට ඕන කිව්වෙ අාරක්ෂිත රටක් නේ..මේ අාණ්ඩුව ඒක ඕනවට වඩා දීල තියෙනව..
ණය ගත්තොත් කන්න පුලුවන් නේද @weer 11මහන්සිවෙලා හරි හම්බකරන් කාපිය මරලතෝනි දිදී බුදිය බුදිය හිටියට කන්න ලැබෙන්නේ නෑනේ.![]()
පුප දීලා එපා වෙලා තියෙන්නේ.. ආයේ නම් චන්දයක් දාන්න බලාපොරොත්තුවක් නෑ... බේබිලාට සෑප දෙන්න ඒ වරුවේ නිවාඩුව පාවිච්චි කරන්නේ නෑ.. කොරොනා හින්දා රටවල් වෑටෙනවා නම් බන්ගලිදේශේ මේ වෙනකොට කුඩු වෙලා තියෙන්නේ ඕනේ.. උන්ට කොරොනා ආපු විදිහට. අන්න උන් ගේ ආර්ථිකේ සුපිරියට යනවාඕකුන්ගෙන් වැඩක් නෑ අඩු කුලේ ජෙප්පො නේ..ගිය පාර වගේ තව පාරක් පොහොට්ටුවට ජන්දෙ දීල බලපංකෝ රට හැදෙන හැටි.කොරෝනා නිසා තමා පොඩි පොඩි අවුල් ගියේ මේ පාර..ඒත් රට සුරක්‍ෂිතයි..බෝම්බ පුපුරන්නෙ නෑනේ දැන්..උඹලට ඕන කිව්වෙ අාරක්ෂිත රටක් නේ..මේ අාණ්ඩුව ඒක ඕනවට වඩා දීල තියෙනව..
එහේ ජෙප්පෝ නැහැනේ බං. කොරෝනා බයානක විදියට පැතිරෙන කොට NGO සල්ලි අරන් මිනිස්සු දහස් ගනන්පුප දීලා එපා වෙලා තියෙන්නේ.. ආයේ නම් චන්දයක් දාන්න බලාපොරොත්තුවක් නෑ... බේබිලාට සෑප දෙන්න ඒ වරුවේ නිවාඩුව පාවිච්චි කරන්නේ නෑ.. කොරොනා හින්දා රටවල් වෑටෙනවා නම් බන්ගලිදේශේ මේ වෙනකොට කුඩු වෙලා තියෙන්නේ ඕනේ.. උන්ට කොරොනා ආපු විදිහට. අන්න උන් ගේ ආර්ථිකේ සුපිරියට යනවා
3%ක් නිසා ඇනගන්න ආන්ඩුවක් මීට කලින් ලෝකෙ කොහෙවත් දැකල තියනවද? @weer 11එහේ ජෙප්පෝ නැහැනේ බං. කොරෝනා බයානක විදියට පැතිරෙන කොට NGO සල්ලි අරන් මිනිස්සු දහස් ගනන්
පාරට බස්සන්න සක්කිලි එහේ නෑනේ.
ඒවා ඉස්ලාම් රටවල් ඒ සෙල්ලන් දාන්න ආවොත් බෙල්ල නැතිව තමයි යන්න වෙන්නේ.
ඒකට නේ ආණ්ඩුවක් තියෙන්නේ.. දෑන් එතකොට ජෙප්පෝ හින්දාද ඔක්කොම වෙලා තියෙන්නේ... එහෙම බලන කොට ජෙප්පන්ට මේක දුන්නා නම් අවුලක් නෑතිව දුවයි නේද? නටන්න බෑරි මිනිහට පොලව ඈදයි බන්..එහේ ජෙප්පෝ නැහැනේ බං. කොරෝනා බයානක විදියට පැතිරෙන කොට NGO සල්ලි අරන් මිනිස්සු දහස් ගනන්
පාරට බස්සන්න සක්කිලි එහේ නෑනේ.
ඒවා ඉස්ලාම් රටවල් ඒ සෙල්ලන් දාන්න ආවොත් බෙල්ල නැතිව තමයි යන්න වෙන්නේ.
අර කතාවේ මේ ටික තමයි මං හිතන්නේ හොදම ටික...නේද hasithayad3%ක් නිසා ඇනගන්න ආන්ඩුවක් මීට කලින් ලෝකෙ කොහෙවත් දැකල තියනවද? @weer 11
ස ෆේල්. හැබැයි ජෙප්පො නිසාලු![]()
ඕකත් ලොකුම අවුලක් .. ජෙප්පෝයි පඩ දේශපාලකයොයි උපදෙස් ගන්න ගියා කියලා මුරුත්තෙට්ටුවේ උපකුලපති කමට සුදුසුයි කියලා ජනාධිපති හිතුවා කියන එකම හෙන අවුලක්.. ඔරකල් ඩේටා බේස් ගෑන කියපු සිස්ටම් චේන්ජ් ගෑන කියපු ජනාධිපත් කෙනෙක්ට අපි චන්දේ දුන්නේ.. ඔන්න දෑන් එයා තීරණ ගන්න විදිහඅර කතාවේ මේ ටික තමයි මං හිතන්නේ හොදම ටික...නේද hasithayad![]()
![]()
“මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා.
විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ,
ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට.
හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන.”