ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ

ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ

2/3 නෙමේ කොරෝනා වසංගතයකුත් තියාගෙන මේ වගේ කාළකන්නි විපක්ෂයක් එක්ක මොකා හිටියත් මෙහෙම තමයි බන්.කවුරු ආණ්ඩු කලත් එච්චරයි. මටනම් මේ ආණ්ඩුවත් එක්ක තියෙන ලොකුම ප්‍රශ්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක. සංවර්ධනයනම් මේ කොරෝනා අස්සේ බෑ කියමුකො. ඒක සාධාරණයි. ඒත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කොරෝනා බාධාවක් නෙමේනේඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ
උපදෙස් දෙන්න මොනවද මිනිහට තියන සුදුසුකම්?අර කතාවේ මේ ටික තමයි මං හිතන්නේ හොදම ටික...නේද hasithayad![]()
![]()
“මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා.
විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ,
ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට.
හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන.”
මේ සැරේවත් 4%වත් අරන් පෙන්නන්න කියමු
උන්ගෙ එකක් දැම්මම ට්‍රිගර් වෙන්නෙපා.. ඔව්ව ඉතින් පොර කියපුව මිසක් මඩ හරි ගොසිඵරි නෙමෙයි නෙ.... නෙ??මෙහෙම post දානවට කියක් දෙනවද බන්. Post එකකට. සිරාවට අහන්නේ. ඔයිට වඩා strategies තියෙනවා බන් erozon.
ඌට ප්‍රශ්ණයක් නෑ.. උගේ ළමයත් රට නේද? අපිට තමා ප්‍රශ්ණේ තියෙන්නේ. අනික ඕකා 3% නෙමේ 0% ගත්තත් ඒක ගෑටලුවක් නෑ. මෙතන ගෑටලුව තියෙන්නේ 50% ට වඩා ගන්න එවුන් බලේට ඈවිල්ලා කෙලින පිස්සුනේ.. 2/3 ත් තියාගෙන නේද මේම කෙලවා ගන්නේ
සන්වර්ධනය ගෑන අමතක කරමු.. අපි රටේ ආර්ථිකය වෑටෙන එක වෙනුවෙන් ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග ගෑන බලමු.. සල්ලි ප්‍රින්ට් කරනවා, ගජ මිතුරන්ට හොරකම් කරන්න දෙනවා, ගොවියාට පෝර නෑ..වාහනයක් ඉඩමක් ගන්නවා කියන්නේ සිහිනයක්, ගෑස් නෑ, බඩු මිල අහස උසට..දෑන් විපක්ෂේ විමල් වගේ මිනිහෙක් හිටියා නම් මේ වෙලාවේ කොහොම හෑසිරෙයිද?2/3 නෙමේ කොරෝනා වසංගතයකුත් තියාගෙන මේ වගේ කාළකන්නි විපක්ෂයක් එක්ක මොකා හිටියත් මෙහෙම තමයි බන්.කවුරු ආණ්ඩු කලත් එච්චරයි. මටනම් මේ ආණ්ඩුවත් එක්ක තියෙන ලොකුම ප්‍රශ්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එක. සංවර්ධනයනම් මේ කොරෝනා අස්සේ බෑ කියමුකො. ඒක සාධාරණයි. ඒත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කොරෝනා බාධාවක් නෙමේනේ
සන්වර්ධනය ගෑන අමතක කරමු.. අපි රටේ ආර්ථිකය වෑටෙන එක වෙනුවෙන් ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග ගෑන බලමු.. සල්ලි ප්‍රින්ට් කරනවා, ගජ මිතුරන්ට හොරකම් කරන්න දෙනවා, ගොවියාට පෝර නෑ..වාහනයක් ඉඩමක් ගන්නවා කියන්නේ සිහිනයක්, ගෑස් නෑ, බඩු මිල අහස උසට..දෑන් විපක්ෂේ විමල් වගේ මිනිහෙක් හිටියා නම් මේ වෙලාවේ කොහොම හෑසිරෙයිද?
ආණ්ඩුවේ සජබ හරි රනිල් හිටිය නම් කියල සිහිකරගෙන නිෂ්ශබ්දතාවයක්..ස්ස්ස්ස්ස්සන්වර්ධනය ගෑන අමතක කරමු.. අපි රටේ ආර්ථිකය වෑටෙන එක වෙනුවෙන් ආණ්ඩුවෙන් අරන් තියෙන ක්‍රියාමාර්ග ගෑන බලමු.. සල්ලි ප්‍රින්ට් කරනවා, ගජ මිතුරන්ට හොරකම් කරන්න දෙනවා, ගොවියාට පෝර නෑ..වාහනයක් ඉඩමක් ගන්නවා කියන්නේ සිහිනයක්, ගෑස් නෑ, බඩු මිල අහස උසට..දෑන් විපක්ෂේ විමල් වගේ මිනිහෙක් හිටියා නම් මේ වෙලාවේ කොහොම හෑසිරෙයිද?
ඈයි මිට වඩා ලොකු වෙනසක් වෙයි කියලා හිතනවාද? අපි බන්කොලොත් වෙන්න ඔන්න මෙන්න.. දන්නවානේ ලන්කාවේ විදේශ සන්චිත ප්‍රමාණය සහා අපිට තියෙන රේටින් කොහොමද කියලා? රාජ්‍ය අදායම මේ ගාණට වෑටුනේ මේ ආණ්ඩුව පත් වුන ගමන් කරපු බදු වෙනස් කම් හින්දාආණ්ඩුවේ සජබ හරි රනිල් හිටිය නම් කියල සිහිකරගෙන නිෂ්ශබ්දතාවයක්..ස්ස්ස්ස්ස්
එතකොට ඒ කාලෙ බදු පිට බදු ගහලා.. භාණ්ඩාගාරෙ පුරෝලාලුද ගිහින් තියෙන්නෙ...? බලපන් තවම මිනිස්සුන්ට උන් ගැන අමතක නෑ... ගුඩ් ගවනන්ස් තමයි හොඳටම ඇරියෙ.. එව්වගෙ ප්‍රතිවිපාක් තමයි මේ රට අවු.2 ක් අකර්මණ්‍ය උන ගමන් හැඳිගෑවිලා යන්නෙ. 2001 ත් UNP ඕකම ට්‍රයි කලා.. බැරි උනා. 2005 වගේ වෙනකොට ලෝකෙම ආහාර අර්බුධ්යක තිබිලත් අපි ඔළුව උස්සන් හිටියා. අද සතුරා බලවත් වෙලා වෙනස්ම වේශයකින් ඇවිත් දුර්වල ථැන් හදමින් ඉන්නව. සතුරා ඉන්නෙ ළඟම, ආණ්ඩුව තුළ , නිළ්ධාරීන් අතරෙ කියල හිතෙනව.ඈයි මිට වඩා ලොකු වෙනසක් වෙයි කියලා හිතනවාද? අපි බන්කොලොත් වෙන්න ඔන්න මෙන්න.. දන්නවානේ ලන්කාවේ විදේශ සන්චිත ප්‍රමාණය සහා අපිට තියෙන රේටින් කොහොමද කියලා? රාජ්‍ය අදායම මේ ගාණට වෑටුනේ මේ ආණ්ඩුව පත් වුන ගමන් කරපු බදු වෙනස් කම් හින්දා
හතුරෙක් කෙසේ වෙතත් උද්දච්ච මෝඩයෙක් ඇවිල්ලා ප්‍රායෝගික නොවන මැටි මෝඩ තීන්දු අරගෙන රටට කෙලින එක නම් කරනව.අද සතුරා බලවත් වෙලා වෙනස්ම වේශයකින් ඇවිත් දුර්වල ථැන් හදමින් ඉන්නව. සතුරා ඉන්නෙ ළඟම, ආණ්ඩුව තුළ , නිළ්ධාරීන් අතරෙ කියල හිතෙනව.
එතකොට ඒ කාලෙ බදු පිට බදු ගහලා.. භාණ්ඩාගාරෙ පුරෝලාලුද ගිහින් තියෙන්නෙ...? බලපන් තවම මිනිස්සුන්ට උන් ගැන අමතක නෑ... ගුඩ් ගවනන්ස් තමයි හොඳටම ඇරියෙ.. එව්වගෙ ප්‍රතිවිපාක් තමයි මේ රට අවු.2 ක් අකර්මණ්‍ය උන ගමන් හැඳිගෑවිලා යන්නෙ. 2001 ත් UNP ඕකම ට්‍රයි කලා.. බැරි උනා. 2005 වගේ වෙනකොට ලෝකෙම ආහාර අර්බුධ්යක තිබිලත් අපි ඔළුව උස්සන් හිටියා. අද සතුරා බලවත් වෙලා වෙනස්ම වේශයකින් ඇවිත් දුර්වල ථැන් හදමින් ඉන්නව. සතුරා ඉන්නෙ ළඟම, ආණ්ඩුව තුළ , නිළ්ධාරීන් අතරෙ කියල හිතෙනව.
2015 ගන්නකොට තිබ්බබ්ගාණත් එක්ක උන් ගහපු බදු වලින් ඉතුරු කරල ගියාද කියල හොයා ගත්තැකි....මහ බෑන්කු වාර්තා අනුව උන් යනකොට පාස්කු බෝම්බෙන් එච්චර කෙලවෙලා තියෙද්දිත් විදේශ සන්චිත USD 8000 million වගේ තිබිලා තියෙනවා. දෑන් තියෙන්නේ 2300 කට අඩු ගානක්.. ඔයා තාමත් හිතනවාද සර් හොදටම කලා කියලා?