Kanna natat ratak ne illuwe, dan aiyala mallila ekathu karagena rata kapiya :ROFLMAO:
LahriuM Junior member Nov 22, 2020 26 24 13 Nov 9, 2021 #41 Kanna natat ratak ne illuwe, dan aiyala mallila ekathu karagena rata kapiya
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,151 9,481 113 Nov 9, 2021 #42 තුක් නොදකිං අඩුකුලේ ජෙප්පො. ඒ වගේද අපේ නාමල් බේබිගෙ ගැම්ම. චිචී බේබිගෙ හුරතල් වැඩ. නිරූපමා නැන්ද බැසිල් බාබ්පි , හම්මේ ඇමරිකන් සිටිසන් නේහ් ගෝඨ ස උනත් වෙස්ටර්න් තින්කිං, හරි රැඩිකල්, කෙලිං වැඩ. මේක සිංගප්පූරුවක් කරනව අනිවා ( ලී ක්වාන් යූ රට බාර ගද්දි තිබ්බ තත්වෙට) Reactions: ElaBaba and Didy
තුක් නොදකිං අඩුකුලේ ජෙප්පො. ඒ වගේද අපේ නාමල් බේබිගෙ ගැම්ම. චිචී බේබිගෙ හුරතල් වැඩ. නිරූපමා නැන්ද බැසිල් බාබ්පි , හම්මේ ඇමරිකන් සිටිසන් නේහ් ගෝඨ ස උනත් වෙස්ටර්න් තින්කිං, හරි රැඩිකල්, කෙලිං වැඩ. මේක සිංගප්පූරුවක් කරනව අනිවා ( ලී ක්වාන් යූ රට බාර ගද්දි තිබ්බ තත්වෙට)
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Nov 9, 2021 #43 Sen-lu said: හතුරෙක් කෙසේ වෙතත් උද්දච්ච මෝඩයෙක් ඇවිල්ලා ප්‍රායෝගික නොවන මැටි මෝඩ තීන්දු අරගෙන රටට කෙලින එක නම් කරනව. Click to expand... Yako ohoma darunuu widiyata kiyana epa ban, @weer 11 unath eda wela hoya ganna dana thread mewa. tikak anukampa karapan
Sen-lu said: හතුරෙක් කෙසේ වෙතත් උද්දච්ච මෝඩයෙක් ඇවිල්ලා ප්‍රායෝගික නොවන මැටි මෝඩ තීන්දු අරගෙන රටට කෙලින එක නම් කරනව. Click to expand... Yako ohoma darunuu widiyata kiyana epa ban, @weer 11 unath eda wela hoya ganna dana thread mewa. tikak anukampa karapan
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Nov 9, 2021 #44 incest_cult said: 2015 ගන්නකොට තිබ්බබ්ගාණත් එක්ක උන් ගහපු බදු වලින් ඉතුරු කරල ගියාද කියල හොයා ගත්තැකි.... ස කරන්නත්, මුන් දෙයක් රටට ඉතුරු කරල යන්න එපැයි ගන්නකොට තිබ්බ එකත් කාබාසිනියා කරල ගිහින් තියෙන්නෙ. රටට වැඩක් ගන්න පුළුව්ව්න් එව්ව විකුණලා... චීනෙට අලාභ පියවලා, එයාබස් එකට අලාභ පියවලා... රට පට්ට උගුලක හිරකරල ගිය උන් ගැන උඹලා තවත් විශ්වාස කරන්න කියන එකයි අවුල. ස මොක කලත් මිනිස්සුන්ට විකල්පයක් නැත්තෙ ඔය් මරි මෝඩ විපක්ෂෙ උන් හින්දා... Click to expand... 2015 ගන්නකොට තිබ්බේ ඊට ආසන්න ගාණක් තමා.. 2015 න් පස්සේ තමා ණය වාරික සෙට් වෙන්න පටන් ගත්තේ.. කුමාරස්වාමී තමා මම හිතන්නේ ගොඩ දෑම්මේ.. මොකද ඊට කලින් අර පම්කයා අර්ජුන් මහෙන්ද්‍රන් කෙලලා නේ තිබ්බේ.. අර තාම විශ්වාස කරනවාද කියන කෑල්ල තේරුමක් නෑ.. මොකද මට පේන විදිහට විශ්වාස කරන්න එකෙක් නෑ.. සර්ගෙයි උන්ගෙයි වෙනසක් නෑ... දෙගොල්ලම සුපිරියට ඈන්නුවා අපිව.. කොහොම වුනත් පාස්කු ප්‍රහාරයත් එක්ක ඈත්වුන තත්වේ බෑලුවම මම හිතන්නේ කුමාරස්වාමී සෑහෙන්න හොද තත්වයක් ඈති කලා.. කබ්රාල් නම් අමු පිස්සෙක්.... හෙජින් ගිවිසුම, ග්‍රීක් බොන්ඩ් වගේ මිනිහාගේ නම කෙටුන ආතල් කේස් තියෙනවා නේ.. කියන්න තියෙන්නේ මෙච්චරයි අපි සර් ගෑන හිතන් හිටියේ රට ගොඩ දාන්න පුලුවන් මිනිහෙක් කියලා.. බලනකොට සජිත්ගේ මාමා වගේ.. රටට බඩුම තමා.. සර් ගේ ටීම් එකයි විපක්ෂේ ටීම් එකයි දෙකම මරි මෝඩයෝ... හොද එවුන් එහෙන් මෙහෙන් ඉන්නවා.. උන්ට ටීම් වල තෑනක් නෑ Reactions: incest_cult
incest_cult said: 2015 ගන්නකොට තිබ්බබ්ගාණත් එක්ක උන් ගහපු බදු වලින් ඉතුරු කරල ගියාද කියල හොයා ගත්තැකි.... ස කරන්නත්, මුන් දෙයක් රටට ඉතුරු කරල යන්න එපැයි ගන්නකොට තිබ්බ එකත් කාබාසිනියා කරල ගිහින් තියෙන්නෙ. රටට වැඩක් ගන්න පුළුව්ව්න් එව්ව විකුණලා... චීනෙට අලාභ පියවලා, එයාබස් එකට අලාභ පියවලා... රට පට්ට උගුලක හිරකරල ගිය උන් ගැන උඹලා තවත් විශ්වාස කරන්න කියන එකයි අවුල. ස මොක කලත් මිනිස්සුන්ට විකල්පයක් නැත්තෙ ඔය් මරි මෝඩ විපක්ෂෙ උන් හින්දා... Click to expand... 2015 ගන්නකොට තිබ්බේ ඊට ආසන්න ගාණක් තමා.. 2015 න් පස්සේ තමා ණය වාරික සෙට් වෙන්න පටන් ගත්තේ.. කුමාරස්වාමී තමා මම හිතන්නේ ගොඩ දෑම්මේ.. මොකද ඊට කලින් අර පම්කයා අර්ජුන් මහෙන්ද්‍රන් කෙලලා නේ තිබ්බේ.. අර තාම විශ්වාස කරනවාද කියන කෑල්ල තේරුමක් නෑ.. මොකද මට පේන විදිහට විශ්වාස කරන්න එකෙක් නෑ.. සර්ගෙයි උන්ගෙයි වෙනසක් නෑ... දෙගොල්ලම සුපිරියට ඈන්නුවා අපිව.. කොහොම වුනත් පාස්කු ප්‍රහාරයත් එක්ක ඈත්වුන තත්වේ බෑලුවම මම හිතන්නේ කුමාරස්වාමී සෑහෙන්න හොද තත්වයක් ඈති කලා.. කබ්රාල් නම් අමු පිස්සෙක්.... හෙජින් ගිවිසුම, ග්‍රීක් බොන්ඩ් වගේ මිනිහාගේ නම කෙටුන ආතල් කේස් තියෙනවා නේ.. කියන්න තියෙන්නේ මෙච්චරයි අපි සර් ගෑන හිතන් හිටියේ රට ගොඩ දාන්න පුලුවන් මිනිහෙක් කියලා.. බලනකොට සජිත්ගේ මාමා වගේ.. රටට බඩුම තමා.. සර් ගේ ටීම් එකයි විපක්ෂේ ටීම් එකයි දෙකම මරි මෝඩයෝ... හොද එවුන් එහෙන් මෙහෙන් ඉන්නවා.. උන්ට ටීම් වල තෑනක් නෑ
incest_cult Well-known member Sep 8, 2017 2,354 1,821 113 colombo Nov 9, 2021 #45 malakadss said: 2015 ගන්නකොට තිබ්බේ ඊට ආසන්න ගාණක් තමා.. 2015 න් පස්සේ තමා ණය වාරික සෙට් වෙන්න පටන් ගත්තේ.. කුමාරස්වාමී තමා මම හිතන්නේ ගොඩ දෑම්මේ.. මොකද ඊට කලින් අර පම්කයා අර්ජුන් මහෙන්ද්‍රන් කෙලලා නේ තිබ්බේ.. අර තාම විශ්වාස කරනවාද කියන කෑල්ල තේරුමක් නෑ.. මොකද මට පේන විදිහට විශ්වාස කරන්න එකෙක් නෑ.. සර්ගෙයි උන්ගෙයි වෙනසක් නෑ... දෙගොල්ලම සුපිරියට ඈන්නුවා අපිව.. කොහොම වුනත් පාස්කු ප්‍රහාරයත් එක්ක ඈත්වුන තත්වේ බෑලුවම මම හිතන්නේ කුමාරස්වාමී සෑහෙන්න හොද තත්වයක් ඈති කලා.. කබ්රාල් නම් අමු පිස්සෙක්.... හෙජින් ගිවිසුම, ග්‍රීක් බොන්ඩ් වගේ මිනිහාගේ නම කෙටුන ආතල් කේස් තියෙනවා නේ.. කියන්න තියෙන්නේ මෙච්චරයි අපි සර් ගෑන හිතන් හිටියේ රට ගොඩ දාන්න පුලුවන් මිනිහෙක් කියලා.. බලනකොට සජිත්ගේ මාමා වගේ.. රටට බඩුම තමා.. සර් ගේ ටීම් එකයි විපක්ෂේ ටීම් එකයි දෙකම මරි මෝඩයෝ... හොද එවුන් එහෙන් මෙහෙන් ඉන්නවා.. උන්ට ටීම් වල තෑනක් නෑ Click to expand... මේ වගේ රටක්, මේ වගේ Pandemic එක්ක් එක්ක මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ ඒක මැනේජ් කරන උන් හින්දා... අර ප්‍රශ්න මිනවත් නැති කාලෙක ආණ්ඩුවක් බලෙන් වගේ අවු.4කටවැඩිය කරම් ගිහිල්ලා අන්තිමට අලුත් ත්‍රස්තවාදි ටිකකට කියල අලුතෙන් 83 වගේ තත්වයක් හදන්න් හදපු එකට නම් මොන තත්වයක් යටතේ වත් උන්ට ආයෙම එන්න දෙන්න හොඳ නෑ... මේ Pandemic එක ජිසා නේයි නම් මෙන්න මේ වැරැද්ද නිසා Foreign Reserves අඩු උනා කියල කවුරු හරි කියාව්ව් ද්කලා තියෙනවද ??? 2015-2019 අතර ගත්ත ණ්ය විතරක් පහුගිය අවු.10-12 අතර ගත්තු මුළු ණයට සමානයි. උන් බදුත් ගහලා, ණයත් අම්බානක අරන් රටේ සංවර්ධනයක් කියල කරපු එකක් පේන්න නෑ නේද ? ඒක පට්ටම දුර්ධාන්ත පාලනයක්... ලංකාව මැදි ආදායම් ලබන් රටක් විදිහට රේට් උනේ 2009-2015 අතර කාලෙදි... දැන් ඔන්න පල්ලම් බහින්න අරන්, ඕනෙම් දේක ආරම්භක් අවුරුදු වලට තමයි ඒ අව්සන් ප්‍රතිඵලයෙ ගෞරවය හම්බු වෙන්නෙ... මේ හම්බෙන්න යන එකේ ගෞරවේ 2015 - 2019 ට තමයි අකවුන්ට් වෙම්න ඔනි. ඕක 2019 - 2021 ට දාන් එක තාර්කික නෑ... දත්ත වශයෙන් පෙන්නන්න මැනෙජ්මන්ට් එකේ දුර්වල කම් නෑ... 2019 -2020 ... 2021 තමයි එහෙම් එව්ව පේන්න තියෙන්නෙ... Last edited: Nov 9, 2021
malakadss said: 2015 ගන්නකොට තිබ්බේ ඊට ආසන්න ගාණක් තමා.. 2015 න් පස්සේ තමා ණය වාරික සෙට් වෙන්න පටන් ගත්තේ.. කුමාරස්වාමී තමා මම හිතන්නේ ගොඩ දෑම්මේ.. මොකද ඊට කලින් අර පම්කයා අර්ජුන් මහෙන්ද්‍රන් කෙලලා නේ තිබ්බේ.. අර තාම විශ්වාස කරනවාද කියන කෑල්ල තේරුමක් නෑ.. මොකද මට පේන විදිහට විශ්වාස කරන්න එකෙක් නෑ.. සර්ගෙයි උන්ගෙයි වෙනසක් නෑ... දෙගොල්ලම සුපිරියට ඈන්නුවා අපිව.. කොහොම වුනත් පාස්කු ප්‍රහාරයත් එක්ක ඈත්වුන තත්වේ බෑලුවම මම හිතන්නේ කුමාරස්වාමී සෑහෙන්න හොද තත්වයක් ඈති කලා.. කබ්රාල් නම් අමු පිස්සෙක්.... හෙජින් ගිවිසුම, ග්‍රීක් බොන්ඩ් වගේ මිනිහාගේ නම කෙටුන ආතල් කේස් තියෙනවා නේ.. කියන්න තියෙන්නේ මෙච්චරයි අපි සර් ගෑන හිතන් හිටියේ රට ගොඩ දාන්න පුලුවන් මිනිහෙක් කියලා.. බලනකොට සජිත්ගේ මාමා වගේ.. රටට බඩුම තමා.. සර් ගේ ටීම් එකයි විපක්ෂේ ටීම් එකයි දෙකම මරි මෝඩයෝ... හොද එවුන් එහෙන් මෙහෙන් ඉන්නවා.. උන්ට ටීම් වල තෑනක් නෑ Click to expand... මේ වගේ රටක්, මේ වගේ Pandemic එක්ක් එක්ක මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ ඒක මැනේජ් කරන උන් හින්දා... අර ප්‍රශ්න මිනවත් නැති කාලෙක ආණ්ඩුවක් බලෙන් වගේ අවු.4කටවැඩිය කරම් ගිහිල්ලා අන්තිමට අලුත් ත්‍රස්තවාදි ටිකකට කියල අලුතෙන් 83 වගේ තත්වයක් හදන්න් හදපු එකට නම් මොන තත්වයක් යටතේ වත් උන්ට ආයෙම එන්න දෙන්න හොඳ නෑ... මේ Pandemic එක ජිසා නේයි නම් මෙන්න මේ වැරැද්ද නිසා Foreign Reserves අඩු උනා කියල කවුරු හරි කියාව්ව් ද්කලා තියෙනවද ??? 2015-2019 අතර ගත්ත ණ්ය විතරක් පහුගිය අවු.10-12 අතර ගත්තු මුළු ණයට සමානයි. උන් බදුත් ගහලා, ණයත් අම්බානක අරන් රටේ සංවර්ධනයක් කියල කරපු එකක් පේන්න නෑ නේද ? ඒක පට්ටම දුර්ධාන්ත පාලනයක්... ලංකාව මැදි ආදායම් ලබන් රටක් විදිහට රේට් උනේ 2009-2015 අතර කාලෙදි... දැන් ඔන්න පල්ලම් බහින්න අරන්, ඕනෙම් දේක ආරම්භක් අවුරුදු වලට තමයි ඒ අව්සන් ප්‍රතිඵලයෙ ගෞරවය හම්බු වෙන්නෙ... මේ හම්බෙන්න යන එකේ ගෞරවේ 2015 - 2019 ට තමයි අකවුන්ට් වෙම්න ඔනි. ඕක 2019 - 2021 ට දාන් එක තාර්කික නෑ... දත්ත වශයෙන් පෙන්නන්න මැනෙජ්මන්ට් එකේ දුර්වල කම් නෑ... 2019 -2020 ... 2021 තමයි එහෙම් එව්ව පේන්න තියෙන්නෙ...
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Nov 9, 2021 #46 incest_cult said: මේ වගේ රටක්, මේ වගේ Pandemic එක්ක් එක්ක මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ ඒක මැනේජ් කරන උන් හින්දා... අර ප්‍රශ්න මිනවත් නැති කාලෙක ආණ්ඩුවක් බලෙන් වගේ අවු.4කටවැඩිය කරම් ගිහිල්ලා අන්තිමට අලුත් ත්‍රස්තවාදි ටිකකට කියල අලුතෙන් 83 වගේ තත්වයක් හදන්න් හදපු එකට නම් මොන තත්වයක් යටතේ වත් උන්ට ආයෙම එන්න දෙන්න හොඳ නෑ... මේ Pandemic එක ජිසා නේයි නම් මෙන්න මේ වැරැද්ද නිසා Foreign Reserves අඩු උනා කියල කවුරු හරි කියාව්ව් ද්කලා තියෙනවද ??? 2015-2019 අතර ගත්ත ණ්ය විතරක් පහුගිය අවු.10-12 අතර ගත්තු මුළු ණයට සමානයි. උන් බදුත් ගහලා, ණයත් අම්බානක අරන් රටේ සංවර්ධනයක් කියල කරපු එකක් පේන්න නෑ නේද ? ඒක පට්ටම දුර්ධාන්ත පාලනයක්... ලංකාව මැදි ආදායම් ලබන් රටක් විදිහට රේට් උනේ 2009-2015 අතර කාලෙදි... දැන් ඔන්න පල්ලම් බහින්න අරන්, ඕනෙම් දේක ආරම්භක් අවුරුදු වලට තමයි ඒ අව්සන් ප්‍රතිඵලයෙ ගෞරවය හම්බු වෙන්නෙ... මේ හම්බෙන්න යන එකේ ගෞරවේ 2015 - 2019 ට තමයි අකවුන්ට් වෙම්න ඔනි. ඕක 2019 - 2021 ට දාන් එක තාර්කික නෑ... දත්ත වශයෙන් පෙන්නන්න මැනෙජ්මන්ට් එකේ දුර්වල කම් නෑ... 2019 -2020 ... 2021 තමයි එහෙම් එව්ව පේන්න තියෙන්නෙ... Click to expand... බන්ගලියෝ ඉන්දියාව පකිස්තාන් වගේ රටවල් ලන්කාව වගේ මෙහෙම පල්ලම් බෑහෑලද කොරොනා හින්දා? නිකමටවත් පේනවද ප්ලෑන් එකක් තියෙනවා කියලා කරන වෑඩ වල.. සල්ලි ප්‍රින්ට් කරනවා ඈරෙන්න වෙන දෙයක් කරනවා වගේ පේනවද? කිසිම වෑඩ පිලිවෙලක් නෑ විදේශ සන්චිත ගොඩ දාගන්න.. ලන්කාවට භාන්ඩ එන එක සීමා කිරීම හෑර වෙනදෙයක් කරනවා වගේ පේනවද? දෑන් බඩු මිල කොහොමද? මතකද මවුබිමේ පන්චායුදේ කිව්ව දේවල් යහපාලන කාලේ? මෙහෙම කරන්න නම් ආන්ඩුවක් වෑඩක් නෑ කිව්වා.. කොරොනා හින්දාම තමා මෙහෙම වෙලා තියෙනෙනි කියලා හිතනවා නම් බන්ගලියෝ කොහොමද අපිට ණයට දෙන්නේ? උන්ට කොරොනා බලපෑවා නේ දුපතක් වුන ලන්කාවට වඩා. ඉන්දියාවට කෙල වුන කෙලවිල්ල මතකද? ඒත් උනුත් අපි වගේ වෑටිලාද?.. ඈයි පච කෙලින්නේ? 2015 -2019 අතර ගත්ත ණය ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ට සමානයි කියන්නේ ඈයි? ඒ වගේම පහුගිය අවුරුදු ගාණටම වඩා මේ ආණ්ඩුව සල්ලි ප්‍රින්ට් කරලා කියලා අමතකද?
incest_cult said: මේ වගේ රටක්, මේ වගේ Pandemic එක්ක් එක්ක මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නෙ ඒක මැනේජ් කරන උන් හින්දා... අර ප්‍රශ්න මිනවත් නැති කාලෙක ආණ්ඩුවක් බලෙන් වගේ අවු.4කටවැඩිය කරම් ගිහිල්ලා අන්තිමට අලුත් ත්‍රස්තවාදි ටිකකට කියල අලුතෙන් 83 වගේ තත්වයක් හදන්න් හදපු එකට නම් මොන තත්වයක් යටතේ වත් උන්ට ආයෙම එන්න දෙන්න හොඳ නෑ... මේ Pandemic එක ජිසා නේයි නම් මෙන්න මේ වැරැද්ද නිසා Foreign Reserves අඩු උනා කියල කවුරු හරි කියාව්ව් ද්කලා තියෙනවද ??? 2015-2019 අතර ගත්ත ණ්ය විතරක් පහුගිය අවු.10-12 අතර ගත්තු මුළු ණයට සමානයි. උන් බදුත් ගහලා, ණයත් අම්බානක අරන් රටේ සංවර්ධනයක් කියල කරපු එකක් පේන්න නෑ නේද ? ඒක පට්ටම දුර්ධාන්ත පාලනයක්... ලංකාව මැදි ආදායම් ලබන් රටක් විදිහට රේට් උනේ 2009-2015 අතර කාලෙදි... දැන් ඔන්න පල්ලම් බහින්න අරන්, ඕනෙම් දේක ආරම්භක් අවුරුදු වලට තමයි ඒ අව්සන් ප්‍රතිඵලයෙ ගෞරවය හම්බු වෙන්නෙ... මේ හම්බෙන්න යන එකේ ගෞරවේ 2015 - 2019 ට තමයි අකවුන්ට් වෙම්න ඔනි. ඕක 2019 - 2021 ට දාන් එක තාර්කික නෑ... දත්ත වශයෙන් පෙන්නන්න මැනෙජ්මන්ට් එකේ දුර්වල කම් නෑ... 2019 -2020 ... 2021 තමයි එහෙම් එව්ව පේන්න තියෙන්නෙ... Click to expand... බන්ගලියෝ ඉන්දියාව පකිස්තාන් වගේ රටවල් ලන්කාව වගේ මෙහෙම පල්ලම් බෑහෑලද කොරොනා හින්දා? නිකමටවත් පේනවද ප්ලෑන් එකක් තියෙනවා කියලා කරන වෑඩ වල.. සල්ලි ප්‍රින්ට් කරනවා ඈරෙන්න වෙන දෙයක් කරනවා වගේ පේනවද? කිසිම වෑඩ පිලිවෙලක් නෑ විදේශ සන්චිත ගොඩ දාගන්න.. ලන්කාවට භාන්ඩ එන එක සීමා කිරීම හෑර වෙනදෙයක් කරනවා වගේ පේනවද? දෑන් බඩු මිල කොහොමද? මතකද මවුබිමේ පන්චායුදේ කිව්ව දේවල් යහපාලන කාලේ? මෙහෙම කරන්න නම් ආන්ඩුවක් වෑඩක් නෑ කිව්වා.. කොරොනා හින්දාම තමා මෙහෙම වෙලා තියෙනෙනි කියලා හිතනවා නම් බන්ගලියෝ කොහොමද අපිට ණයට දෙන්නේ? උන්ට කොරොනා බලපෑවා නේ දුපතක් වුන ලන්කාවට වඩා. ඉන්දියාවට කෙල වුන කෙලවිල්ල මතකද? ඒත් උනුත් අපි වගේ වෑටිලාද?.. ඈයි පච කෙලින්නේ? 2015 -2019 අතර ගත්ත ණය ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ට සමානයි කියන්නේ ඈයි? ඒ වගේම පහුගිය අවුරුදු ගාණටම වඩා මේ ආණ්ඩුව සල්ලි ප්‍රින්ට් කරලා කියලා අමතකද?