මුන්ව ගෙදර යවන්න

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    තව කොච්චර කාලයක් මිනිස්සු ඉවසයි ද ?
    ඔක්කොම පාරට බැහැලා රැල්ලක් හැදුවොත් ඒක සාර්තක වෙයිද ? දැක්කනේ මෙච්චර දේවල් වෙලා තියෙද්දි Police කාලකන්නි කරපු වැඩේ.
    අපේ උන්ගෙ එකමුතු කම කවද හැදෙයි ද
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Eelanga chande lan wela gas, petrol, diesel rupiyal 5-10k adu karala takaran tikak ehema bedala podi jaathi wadi scene ekak daala hamuduruwo 2,3n denek bassuwama lankawe eunta okkoma amathakai. Apahu puka uda dagena eka eka kade yai
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    විපක්ශෙ කැරිම දුර්වලයි.
    විපක්ශය කියලා ඉන්නෙත් මිනිස්සු ටිකක්මනේ. විපක්ශයට මොනවද කරන්න පුලුවන් 1/3 කට වඩා බලයක් වත් ගන්න පුලුවන්ද. ඔය හැමෝම දුර්වල කරන්නත් ශක්තිමත් කරන්නත් පුලුවන් මිනිස්සුන්ටම තමා. මිනිස්සුම තමා විපක්ශ දුර්වල කරලා තියේන්නේ. කලින් අවුරුදු පහ බලහන් මිනිස්සු අරුන් රට අවුල් කරන්න ගහපු හැම බොරුවක් වටේම එල්ලිලා උන්ව ශක්තිමත් කරා. ඒවගේ පලවිපාක තමා දැන් ඔක්කොම එකතුවේලා විදින්නේ. බලපන් උන් කරලා තියන හැම දේම කරේ රට අවුල් කරන්න. මොඩ මිනිස්සු හැම ගැටේටම අහු උනා. අපිට මතකයි, අනුරයාට, සජිතයාට, නාගනන්දයාට, මහේශ්ලාට මිනිස්සු එලව එලව ගහපු හැටි. කිසිම එකේක්ට අඩුම ගානේ ඔලුව උස්සන්නවත් දුන්නද. අර සෙන්සර් හදන මනුස්සයාට කොච්චර බැන්නද. උන් ඒ දිහා බොහොම අනුකම්පාවෙන් බලන් හිටියා. දැන් ඉතින් කාපල්ලා.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මොකක්ද අර්බුදය?(3)
    මොකක්ද අර්බුදය?(2)
    මොකක්ද අර්බුදය?
    සැපේ ඉන්නේ සහන දෙනවනේ මුදල් ඇමති තුමා

    ගෙදර යවල ඊලඟට කාටද රට බාර දෙන්නෙ කියලත් හිතන්ඩ වෙයි :unsure:
    එහෙම case එකකුත් තියෙනවා තමා. ඒත් මේ දැන් අරින විදිහට රටේ ඉන්න බැරි සීන් එකක් වෙලා තියෙන්නේ
    ------ Post added on Mar 12, 2022 at 9:59 PM
     
    • Haha
    Reactions: JokerFan and Lovtus

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගාඩෆිට කරා වගේ නොකර ගොඩ ඒමක් නෑ ඕකුන්ව බල්ලෝ වගේ මරන්න ඕන
    අපිට වෙන රටකින් හෙල්ප් එකක් දෙනවනම් ඕකත් බැරි නෑ
     
    • Like
    Reactions: SupiriKollek