මුන්ව නිරෝධායනය කලේ පොලිසියෙන්ද

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් පකනිල් ඖෂධය හොයා ගත්ත විද්වතාගෙ පොටෝ එකක් තරන් කොරෝනා තෙර්ඩ් එකකට ගැලපෙන වෙන මොනාද තියෙන්නෙ..lol
    පොහොට්ටු විද්වතාගෙ බෙහෙත මතක් උනේ නැද්ද?
     
    • Haha
    Reactions: Identity

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඉතින් උබටත් වෙන වැඩක් නැහ් නෙ එවා හොය හොය එවට රිප්ලයි කරන්නෙහ් ...
    එහම කියන්න එපා බං ,
    මම මෙහෙම එකක් දාන්නෙම ඌ ඇවිල්ල මොනවද කියන්නේ බලන්න
    තව එකෙක් ඉන්නවා
    ඌත් නියම ආතල් දෙනවා
     
    • Like
    Reactions: Champ HB

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බ‍්‍රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති
    October 9, 2020 at 10:40 am | lanka C news

    හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.




    බ‍්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ..- PHI සංගමය කියයි..
    October 10, 2020 at 9:20 am | lanka C news
    https://lankacnews.com/බ‍්‍රැන්ඩික්ස්-ඉන්දියා-2/

    මේවා ගේ හේතු තව තියනව නම් කියාගෙන යන්න
    සමහර විට ජෙප්පෝ වැඩේ බාර අරගෙන ස' ව අමාරුවේ දාන්න හිතාගෙන වැඩේ අල කාලාද දන්නෙත් නෑ
    නැත්තම් phi එකේ ලොක්ක ජෙප්පෙක් වෙන්න ඇති
    .

    owa newei bn prashna.
    anura kumarayage lapeta focuss karapan.
    Ewa thamai dawena prashna.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    EjPJvU5WoAAX0bl.jpg
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    14 days self quarantine එක PHIලා කොහොමත් මොනිටර් කරන්නෑ.
    මගේ යාලුවෝ කීපදෙනෙක්ම 14ක් හොටෙල් එකේ ඉදලා 14ක් ගෙදර හිටියා එක සැරේකවත් PHI ගෙන් කෝල් එකක්වත් ආවේ නෑ

    තනි බොරුවක් උන්ගේ මාධ්‍ය ප්‍රකාශය
    Meka 100% true. Mageth yaluwek kiwwa. u PHI ta call karalath awe naa kiyala.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇයි බන් පකනිල් ඖෂධය හොයා ගත්ත විද්වතාගෙ පොටෝ එකක් තරන් කොරෝනා තෙර්ඩ් එකකට ගැලපෙන වෙන මොනාද තියෙන්නෙ..lol

    ඉඳා බීපන් පකනිල් මහා බැල්ලිටත් දීලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    x7zawBj.png
     
    • Haha
    Reactions: fdk