සෑර් ඌට මල් මල් ජන්ගියක් දීල.තෝ කොහොමද රෙද්දක් ඇදන් පෝස්ට් දාන්නේ මේකේ.. කීල්ස් පොන්නයා
සෑර් ඌට මල් මල් ජන්ගියක් දීල.තෝ කොහොමද රෙද්දක් ඇදන් පෝස්ට් දාන්නේ මේකේ.. කීල්ස් පොන්නයා
පොහොට්ටු විද්වතාගෙ බෙහෙත මතක් උනේ නැද්ද?ඇයි බන් පකනිල් ඖෂධය හොයා ගත්ත විද්වතාගෙ පොටෝ එකක් තරන් කොරෝනා තෙර්ඩ් එකකට ගැලපෙන වෙන මොනාද තියෙන්නෙ..lol
එහම කියන්න එපා බං ,ඉතින් උබටත් වෙන වැඩක් නැහ් නෙ එවා හොය හොය එවට රිප්ලයි කරන්නෙහ් ...
බ්‍රැන්ඩික්ස් මීට පෙර විදේශවල සිට ගුවන් යානා දෙකකින් සේවකයන් ගෙන්වූවා.. ඉන් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයන්..- හමුදාපති
October 9, 2020 at 10:40 am | lanka C news
හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.
බ්‍රැන්ඩික්ස් ඉන්දියාවෙන් ගෙන්වූ කිසිම සේවකයෙකු අප යටතේ නිරෝධායනය වූයේ නෑ..- PHI සංගමය කියයි..
October 10, 2020 at 9:20 am | lanka C news
https://lankacnews.com/බ්‍රැන්ඩික්ස්-ඉන්දියා-2/
මේවා ගේ හේතු තව තියනව නම් කියාගෙන යන්න
සමහර විට ජෙප්පෝ වැඩේ බාර අරගෙන ස' ව අමාරුවේ දාන්න හිතාගෙන වැඩේ අල කාලාද දන්නෙත් නෑ
නැත්තම් phi එකේ ලොක්ක ජෙප්පෙක් වෙන්න ඇති.
Wimale wagema 8 pass nathuwa athi![]()
දහයට ගනින්න දන්නේ නැති එකෙක්
Meka 100% true. Mageth yaluwek kiwwa. u PHI ta call karalath awe naa kiyala.14 days self quarantine එක PHIලා කොහොමත් මොනිටර් කරන්නෑ.
මගේ යාලුවෝ කීපදෙනෙක්ම 14ක් හොටෙල් එකේ ඉදලා 14ක් ගෙදර හිටියා එක සැරේකවත් PHI ගෙන් කෝල් එකක්වත් ආවේ නෑ
තනි බොරුවක් උන්ගේ මාධ්‍ය ප්‍රකාශය
ඇයි බන් පකනිල් ඖෂධය හොයා ගත්ත විද්වතාගෙ පොටෝ එකක් තරන් කොරෝනා තෙර්ඩ් එකකට ගැලපෙන වෙන මොනාද තියෙන්නෙ..lol