මුන් ඇත්තටම අඩු වයසින් ලක්ෂ +2000 හෙව්වේ කොහොමද?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,974
    28,895
    113
    දවස් 45 ක online english course එකකට 5000ක් ගන්නවා. සාමාන්‍යයෙන් 500ක් වගේ ඕවට register වෙනවා. 500යේ 5000ක් 2500000. Zoom එකෙන් කරන නිසා වියදමකුත් නෑ.. හිතපල්ලා ආදායම
    Course eka design kerana haawa kawde?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    Ehema hari hamba karanwane ban ahala pahala unge jokku illan andinne natuwa 🤭 🤭

    එහෙම හම්බ කරනව නං බන් මම මේ වෙනකොට කෝටිපතියෙක් ලකේ පංකාවෙ. 😹😹😹

    ඔය කෝස් කරන උන්ට හිතාගන්නත් බැරි ඒව තියෙනව මට මාකට් කරන්න. උබල වගේ බයියොන්ට හීන පෙන්නන එක ඊසි 😆😆😆
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ වගේ හැම එකෙක්ගෙම මම දැකපු පොදු දේ තමා උන් ඔක්කොම තමන් දියුණු වෙන්න කරපු දේ කියන්නෙ නෑ.වටේ යනවා වෙන වල්පල් කියකිය
    සිරාවට. හැම එකාම ගේමක් ගැහුවා කිය කිය ඉන්නවා මිසක් business එක කියන්නේ නෑ. Class කරලා ට්‍රෝලර් business සල්ලි සුදු කරන්නත් බැරි නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,593
    100,806
    113
    එහෙම හම්බ කරනව නං බන් මම මේ වෙනකොට කෝටිපතියෙක් ලකේ පංකාවෙ. 😹😹😹

    ඔය කෝස් කරන උන්ට හිතාගන්නත් බැරි ඒව තියෙනව මට මාකට් කරන්න. උබල වගේ බයියොන්ට හීන පෙන්නන එක ඊසි 😆😆😆
    ඕක තමා සීන් ඒක. උබල වගේ දන්න උන් ගාව තිබ්බට මාර්කට් කරන්නේ නෑ. කරන උන් බාගෙට දැනගෙන කරගන්නවා ඉගෙන ගන්න උන් ඉතින් බාගෙට.
     
    • Like
    • Haha
    Reactions: shenat and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,649
    75,705
    113
    එහෙම හම්බ කරනව නං බන් මම මේ වෙනකොට කෝටිපතියෙක් ලකේ පංකාවෙ. 😹😹😹

    ඔය කෝස් කරන උන්ට හිතාගන්නත් බැරි ඒව තියෙනව මට මාකට් කරන්න. උබල වගේ බයියොන්ට හීන පෙන්නන එක ඊසි 😆😆😆
    Umabata ban lankaawe fail una nisa ausi panne. Eheth eda wela tours duwanne. eth talks denne " mata puluwan koti pathiyek wenne, eth mama umbala paw nisa karanne ne" 🤭 🤭

    ඕක තමා සීන් ඒක. උබල වගේ දන්න උන් ගාව තිබ්බට මාර්කට් කරන්නේ නෑ. කරන උන් බාගෙට දැනගෙන කරගන්නවා ඉගෙන ගන්න උන් ඉතින් බාගෙට.

    Mu kiyana ewa serious ganna epa ban
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,830
    2,993
    113
    colombo
    දවස් 45 ක online english course එකකට 5000ක් ගන්නවා. සාමාන්‍යයෙන් 500ක් වගේ ඕවට register වෙනවා. 500යේ 5000ක් 2500000. Zoom එකෙන් කරන නිසා වියදමකුත් නෑ.. හිතපල්ලා ආදායම
    sakwithi ge game eka mama dakka group wala thathalaa banalaa dala thiyenawaa melo wadak nah kiyaaala

    එහෙම හම්බ කරනව නං බන් මම මේ වෙනකොට කෝටිපතියෙක් ලකේ පංකාවෙ. 😹😹😹

    ඔය කෝස් කරන උන්ට හිතාගන්නත් බැරි ඒව තියෙනව මට මාකට් කරන්න. උබල වගේ බයියොන්ට හීන පෙන්නන එක ඊසි 😆😆😆
    කටින් බතල අයියා :lol: :lol: :lol:
    ------ Post added on Jan 17, 2024 at 7:50 AM
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඉංග්‍රීසි කෝස් කරලා ගොඩ ගියා කියන්නෙ
    එහෙම ලොකුවට කෝස් කරපු එකෙක් නම් අපි මුන්ව අහලවත් නැත්තේ මොකද මීට කලින්