මුන් එළවන්න ඕන ගල් ගහලා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැරි පොන්නයා බයිසිකලේ එද්දී උගේ පකේ වාහනේ තෙල් පුච්චගෙන පස්සෙන් එනවා. ඕකා මැරෙද්දි බාගෙට කුණුවෙලා මැරෙන්න ඕනා
    බයියෝ ෆෝම් කරන්න කරන වැඩ
     
    • Like
    Reactions: zid2021 and Ryan08

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    දැන් ෆයර් වෙලා ගල් ගහන්න හදන උන් බහුතරයක් පෝලිමේ ගිහින් පොහොට්ටුවට කතිරේ ගහලා රට ජාතිය බේරගන්න දායක උන එවුන්
    දැන්වත් උන්ට තේරෙනවා ඇති මොනවා කරන්නත් කාලා බීලා හම්බ කරගෙන ඉන්න ඕන කියලා
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    1646214202720.png


    3:00PM පානදුරේ diesel පෝලිම, මැදින් gaps අයින් කලත් 400m වත් ඇති
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පෙට්‍රෝල් ගිහයකුත් එන්න වගේ යන්නේ
    ෂෙඩ් වල කාර් වෑන් බයික්ස් පෝලිම් තියෙනවා