මුන් කොහොමද රුපියල ෆික්ස්ඩ් ගානක තියන් ඉන්නේ මෙහෙම?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    2,420
    3,468
    113
    මේ දවස්වල ලෝකේ හැම කරන්සි එකක්ම වගේ ඩොලර් එකට සාපේක්ෂව වැටෙනවා. යුරෝ, පවුම්, ඕස්ට්‍රේලියන් ඩොලර්, මේ ඔක්කොම වැටෙනවා අම්බානක. හැබැයි රුපියල May ඉඳන් වගේ ඩොලර් එකට සාපේක්ෂව එකම තැන? සිරාවට කොහොමද මුන් මේක තියාගෙන ඉන්නේ? වෙනද කබ්රාල් කාරයා කරේ සංචිත පුච්චපු එකනේ. දැන් සංචිතයක් ඇත්තෙත් නැහැ නේ පුච්චන්න. ඉතින් කොහොමද මේක මෙහෙම තියන් ඉන්නේ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,662
    1
    31,684
    113
    තාම ලන්කාවේ
    මේ දවස්වල ලෝකේ හැම කරන්සි එකක්ම වගේ ඩොලර් එකට සාපේක්ෂව වැටෙනවා. යුරෝ, පවුම්, ඕස්ට්‍රේලියන් ඩොලර්, මේ ඔක්කොම වැටෙනවා අම්බානක. හැබැයි රුපියල May ඉඳන් වගේ ඩොලර් එකට සාපේක්ෂව එකම තැන? සිරාවට කොහොමද මුන් මේක තියාගෙන ඉන්නේ? වෙනද කබ්රාල් කාරයා කරේ සංචිත පුච්චපු එකනේ. දැන් සංචිතයක් ඇත්තෙත් නැහැ නේ පුච්චන්න. ඉතින් කොහොමද මේක මෙහෙම තියන් ඉන්නේ?

    Make It Rain Money GIF
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,850
    270
    83
    මාසෙ අන්තිමට remitance විකුනලා දාල ගෙම ගහනවා domestic loan ගන්නවා local bank වලින් ( money printing තාම මාසයක් ගානෙ යනවා )
     
    • Like
    Reactions: Cypress

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,727
    3,138
    113
    මටත් හිතා ගන්න බැරි දෙයක්. පෙරේදා BOC එකේ ඕස්ට්‍රේලියන් ඩොලරයකට රුපියල් 233 ක් ගෙව්වා. අද 228 යි. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙලා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    11,924
    1
    7,462
    113
    CB gover kiyalka tiyenawa Dec weddi thawa kela wenawa kiyala..2023 di pissuma hadila 2023 anthimata kaale thama aith oluwa ussaganna puluwan aith..mukuth awlak wenne nathuwa allan hityoth
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,370
    1,140
    113
    මටත් හිතා ගන්න බැරි දෙයක්. පෙරේදා BOC එකේ ඕස්ට්‍රේලියන් ඩොලරයකට රුපියල් 233 ක් ගෙව්වා. අද 228 යි. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වෙලා.
    උබට 233 ක් ගෙවලා මුන් අපි payment එකක් කරාම 261 ගානේ kapanawa. කාලකන්නි
    SmartSelect_20220923-085145_Drive.jpg
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    3,075
    592
    113
    Pena widihata Den bulk import karanne essential supplies witharai. Raw materials import karanna ekath restrict karala Anika central bank eken commercial bank ekata guidence peg ekak deela thiyenawa eeta aduwata USD trade karanna thahanan.
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,370
    1,140
    113
    Un pinata karana deyak nemei ne...business ehema thamai
    යකෝ රුපියල් 28 ක rate difference එකක්? Sampath එකේ tt selling eka තියෙන්නෙත් 245 ක් වගේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,853
    6,587
    113
    apo meke comment dekkama terenava meke unge mole

    Central bank eken kiyala tiyenne USD valata 350-365 eha gevanna epa kiyala.. kelinma force karala control karanne

    Lebanon vala ohoma karala avurudu dekak yaddi black market USD ekak 22000, central bank eken denne 2500 lol

    heta maha bank eken ona nam kiyanna puluvan 1 USD = 200 LKR kiyala unath :P

    aparade kabbata tibbe okama karanna, u sanchitha tika dada hevane
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    28,127
    1
    12,949
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ රුපියල් 28 ක rate difference එකක්? Sampath එකේ tt selling eka තියෙන්නෙත් 245 ක් වගේ

    Ow ithin,,, mama kiwwe na sadaranai kiyala...

    Lankawa kiyanne hithu hithu widihata minissunwa hooran kanna puluwan gon harak inna ratak ne...

    Pudumayak na...get used to it...you are living with 69 hundred thousand morons
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,109
    1
    22,894
    113
    apo meke comment dekkama terenava meke unge mole

    Central bank eken kiyala tiyenne USD valata 350-365 eha gevanna epa kiyala.. kelinma force karala control karanne

    Lebanon vala ohoma karala avurudu dekak yaddi black market USD ekak 22000, central bank eken denne 2500 lol

    heta maha bank eken ona nam kiyanna puluvan 1 USD = 200 LKR kiyala unath :P

    aparade kabbata tibbe okama karanna, u sanchitha tika dada hevane
    කබ්බට ඒක කරන්න බෑ බන්. ඒ කාලෙ ඉම්පෝට් නවත්තල තිබ්බෙත් නෑ, ඩොලර් ණය ගෙවන්නැතුව හිටියෙත් නෑනෙ. මුන් කෙලින්ම ඩොලර් ඉල්ලුම නැති කරල මේක පාලනය කරගෙන ඉන්නෙ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    11,815
    2,998
    113
    හෙල බිමේ
    apo meke comment dekkama terenava meke unge mole

    Central bank eken kiyala tiyenne USD valata 350-365 eha gevanna epa kiyala.. kelinma force karala control karanne

    Lebanon vala ohoma karala avurudu dekak yaddi black market USD ekak 22000, central bank eken denne 2500 lol

    heta maha bank eken ona nam kiyanna puluvan 1 USD = 200 LKR kiyala unath :P

    aparade kabbata tibbe okama karanna, u sanchitha tika dada hevane
    අනිත් එක උ රුපියල පා කරේ පොලී වැඩි කරන්නේ නැතුව. එහෙම කරා නම් මීට වඩා අඩුවට usd එකේ අගය තියන්නේ