මුන් කොහොමද රුපියල ෆික්ස්ඩ් ගානක තියන් ඉන්නේ මෙහෙම?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    3,267
    4,468
    113
    මම මේ කල්පනා කරන්නෙ 2023 යුරෝපෙ වින්ට එක ඉවර වෙනකන් පෝල බෙයා වගේ දොයිය ගන්න පුලුවන් විදිහක්

    මේ පාර අත ඇරියහම නවතින්නේ රු. 500/-ත් 600/- ත් අතරේ...
    හරි ශෝක්!
    ------ Post added on Sep 23, 2022 at 12:17 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,929
    113
    Kochchara kal ohoma karannada? Black market Eka hedunama oka wedak nehe ne. Central bank eke plan Eka mokadda ban?
    පේන විදියට රනිල් ආවට තාම කපුටු පොන්නයට ඕනෙ විදියට තමයි වැඩ කෙරෙන්නෙ. රනිල් ඊලඟ චන්දෙ වෙනකල් ඔක්කොම ඇද ඇද ඉඳී. උගේ ඔලුවෙ තියෙන්නෙ ඊලඟ චන්දෙ විතරයි. රට වෙනුවෙන් කරන දෙයක් කරන්න පටන් ගන්නෙ චන්දෙන් දිනුවොත් තමයි.
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    1,156
    198
    63
    Lankawe
    Oka credit or debit කියලා වෙනසක් වෙනවද? Stamp duty එක ඇරෙන්න. TT එකක් කරත් effective rate එක ඔය ගාණට එනවනේ ඔක්කොම අනං මනං add වෙලා
    ow , eg frimi eken aliexpress eke baduwak gattoth exchange rate eka enne 360 wage. (aliexpress eke rs walin pennana ganata wada podi ganai weid wenne) . creadit card ekekin pay karoth ewelawe block wena amount eka enne 360 kittu rate akakin, hebei transaction eka post weddi wetenne 380 wage rate ekak, anthiamat statam duty ekath ekka gana heduwama 394 wage wenawa.

    මේ පාර අත ඇරියහම නවතින්නේ රු. 500/-ත් 600/- ත් අතරේ...
    ehena wena ekak ne , mokada rate eka thiyenne illuma sepayum amuwa, den export limit karala nisa droller illuma adui , ekai den black market eke untha 380 awata yanne. oka athaariya kiyala loku wenasak wena eka ne
    ------ Post added on Sep 23, 2022 at 4:16 PM
     
    • Like
    Reactions: vgp and DJLEOx78

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    844
    1,191
    93
    බයි මෝල අනුව නම් ගෝඨා ස ජාත්‍යන්තරය ජය ගෙන ලංකාවට පැමිණිම, හාමු ගේ අම්මට සිරි වෙන ජාත්‍යයන්තර සම්බන්ධතා, නෙලුම් කුළුන ජනතාවට පෙන්නන නිසා, QR එකනේ තෙල් ගස්සවන නිසා (මාස දෙක තුනකට කලින් හිතෙන ෂේඩ් එකෙන් හිතෙන වේලාවට ගහන් ආවේ) මේ වගේ කාරණා ගොඩක් තියෙනවා උන්ට නම් ඩොලර් එක මේ ගාණට තියෙන්න
     
    • Haha
    Reactions: Die-hard

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    9,606
    19,569
    113
    Homagama
    මේ දවස්වල ලෝකේ හැම කරන්සි එකක්ම වගේ ඩොලර් එකට සාපේක්ෂව වැටෙනවා. යුරෝ, පවුම්, ඕස්ට්‍රේලියන් ඩොලර්, මේ ඔක්කොම වැටෙනවා අම්බානක. හැබැයි රුපියල May ඉඳන් වගේ ඩොලර් එකට සාපේක්ෂව එකම තැන? සිරාවට කොහොමද මුන් මේක තියාගෙන ඉන්නේ? වෙනද කබ්රාල් කාරයා කරේ සංචිත පුච්චපු එකනේ. දැන් සංචිතයක් ඇත්තෙත් නැහැ නේ පුච්චන්න. ඉතින් කොහොමද මේක මෙහෙම තියන් ඉන්නේ?
    එකේ චන්ද ප්‍රතිපලේ එනකොටම බලපන් බ්‍රෝ. නෝ හාඩ් ෆිලින්ග්ස් ඔකේ ?

    බලෙන් අල්ලන් ඉන්නේ. ඕක අතඇරපු ගමන් හැමිනිලාම යනවා 🥲
    ඊට කලින් කෙරලේට හරි පලයන් ගෙදර උන් එක්කගෙන. ඔන්න නොකිව්වා කියන්න එපා
    ------ Post added on Sep 23, 2022 at 7:17 PM
     
    • Like
    Reactions: Cypress

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    2,512
    3,466
    113
    අතේ සතේ නැති සල්ලියකට කීයක් කියන්න බැරිද බන්,, හැබැයි බැංකු ටික නම් ලොකු ලාබයක් ගන්නවා වගේ මේ ටිකේ...මොකද ඉස්සර බයි සෙල් අතර වෙනස පොඩි ගානක් තිබ්බේ දැන් එක ඩොලර් එකකින් මුන් 20කට වඩා හොයනවා..
     
    • Like
    Reactions: Cypress

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    3,074
    595
    113
    Black market eketh loku wenasak naha neda ban dan? Kabral ge kale ne loku wenasak thibbe.
    Ow open papers walata import karanna beri Nisa thamai. API island nation Eka Honda custom Eka through black market import restrict karanna puluwan..hebei oka wedikal karanna behe minissu depress wela riot karanna gannawa, business bankrupt wenawa, jobs nethi wenawa ethakota government ekata restrictions Ayn karanna wenawa. Lankaawa maara widihata fuck wela inne. Kaalakanni besilai kabral ballai 99% waga kiyanne one
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,819
    5,447
    113
    ඔච්චර හිතන්න දෙයක් නෑ. බැංකුවකට ගිහින් ඔය කියන ගණන් වලට ඩොලර් ඉල්ලලා බලපන්කො :P
     
    • Haha
    Reactions: iworld