මුන් ගද ගහ ගහ ද ඉන්නේ බන්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මුන් ගද ගහ ගහ ද ඉන්නේ බන්

    මුන් ගද ගහ ගහ ද ඉන්නේ බන්​

    බස්නාහිර පළාත් සභාවට එක්කෝටි හැටතුන් ලක්ෂයක එයාර්ෆෙෂ්නර්​

    නව බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලේ කාර්යාල සඳහා එකක් රුපියල් දහඅට දහස් හත්සියයක් වටිනා එයාර්ෆේෂ්නර් යන්ත්‍ර 875ක් රුපියල් එක්කෝටි හැටතුන් ලක්ෂ හැට දෙදහස් පන්සියයක් ගෙවා මිලදී ගෙන
    ඇතැයි පළාත් සභා

    මන්ත්‍රි සමාලෝචන ගමගේ මහතා චෝදනා කරයි.මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ එම යන්ත්‍රවලට නැවත සුවඳ විලවුන් සහිත දියර පිරවීම සඳහා එක් යන්ත්‍රයකට රුපියල් තුන්දහසක මුදලක් වැය වන බවත් එය සති තුනකට වතාවක් කළ යුතු බවත්ය.

    ඒ සඳහා එක් වරකට එයාර් ෆෙෂෟනර් යන්ත්‍රවලට නැවත දියර පිරවීම සඳහා රුපියල් විසිහය ලක්ෂ විසිපන්දාක මුදලක් වැය වන බව මන්ත්‍රිවරයා අවධාරණය කරයි. මන්ත්‍රිවරයා පසුගියදා බස්නාහිර පළාත් සභාවේදී මේ බව ප්‍රකාශ කළේය.​

    source:gossiplankanews
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    Air freshnee refill bottlw ekak 3000 ta tiyenne koheda bn,lol.oken bagayakatath wada matiya tama
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,219
    31,953
    113
    මහ ඇමතිට කොමිස්
    එහෙයියොන්ට කොමිස්
    ගෙන්නන උන්ට කොමිස්
    හයිකරන්න කොමිස්

    මේක කොමිස් ලංකාවක් :angry:
     

    rusiyanuwa

    Active member
  • ටෙන්ඩර් දානවා කියන්නෙ අපිට කඩෙන් රුපියල් 2000 ට ගන්න පුලුවන් දේ රු.3000ට ගන්න එකඟ වෙනවා කියන එකනෙ. මොකද ටෙන්ඩර් දාන ගොඩක් අය තමන්ගෙ මාජින් එක කවර් කරගන්නෙ එලියෙ තියෙන ගානට වැඩියෙන් ගණන් යෝජනා කරලා. ටෙන්ඩර් බෝඩ් එකේ අයත් දන්නවා එලියෙ ගණන් මේ කියපු ගණන් වලට වඩා අඩුයි කියලා. එ්ත් කරන්න දෙයක් නෑ. විනිවිදභාවය ආරක්ෂා කරන්න එපැයි.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහ ඇමතිට කොමිස්
    එහෙයියොන්ට කොමිස්
    ගෙන්නන උන්ට කොමිස්
    හයිකරන්න කොමිස්

    මේක කොමිස් ලංකාවක් :angry:

    අපේ සල්ලි බන් :sorry: