මුන් ටික දේශපාලනයට වැද්ද ගන්න එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුන් ටික දේශපාලනයට වැද්ද ගන්න එපා

නව වෙනිදාගෙන් පස්සේ ශ්‍රී ලංකා එක මෛත්‍රිපාලගේ.යූන්පි එක රනිල්ගේ.නමුත් මේ දේශපාලන පක්ෂ දෙක පහත සඳහන් පුද්ගලයන්ට තමන්ගේ දේශපාලන පක්ෂ වල ඉඩ දෙන්න එපා.
1.කිසිම රාජපක්ෂ කෙනෙකුට
2.විමල් වීරවංශ කියන දේශක්ද්‍රෝහියාට
තිස්ස අත්තනායකට
4.දයාසිරි ජයසේකර ට
5.ජොන්ස්ටන් ප්‍රනාන්දු
6.දුමින්ද සිල්වා
7.මැරවින් සිල්වා
8.සජින් වාස් ගුනවර්ධන
9.කුඩු ලංසා
10.සරන සහ සමන්මලි
11.කරුනා අම්මාන් පිල්ලයාන් කේපී
12.තොන්ඩමන්
14.රෝහිත අබේගුනවර්දන
15.මහින්දානන්ද අලුත් ගමගේ
16.ගාමිනි ලොකුගේ
17.කෙහෙලිය රඹුක්වැල්ල
18.මහින්ද සමරසිංහ
19.මොහාන්ලාල් ග්‍රේරො
20.ජයන්ත කැටගොඩ
21.මිලින්ද මොරගොඩ
22.S.B.දිසානයක


 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,341
    113
    10393914_314507088747880_8605826580476795063_n.jpg
     
    මිනිස්සු මැරෙද්දි ඒවා හංගපු රුපවාහිනී, ITN, පත්තර අධ්‍යක්ෂක වරුන්ගෙත් නම් මේකට දාපන්. උන් රටට වෙන අපරාධය අවුරුදු ගානක් හැංගුව