ඔය ඉරාජ් වගේ උන්ගෙ සින්දු වල මෙලෝ රහක් නැ
අනිත් ඔය ඉන්න වෙන්ඩ-artist ල උන්ව follow කරල මොකක් හරි දෙයක් අලුතින් කොරනව කියල ඕව තමයි කියන්නෙ. ඕව උන්ගෙ ජාතකේ වැරැද්ද බන්
මේ ලගදි දවසක් ස්වර්ණවාහිනියෙ හවස අර පිස්සු ලස්සන කෙල්ල භාග්‍යා ගුරුසිංහ කරන programme එක දැක්ක. බලනකොට centigradz වලින් කැඩිල ගිය උදය ශ්‍රි (මේක තමයි නම මම හිතන්නෙ) තමයි හිටියෙ එතන. මිනිහ කිවුව මෙහෙම අම්මප කිවුව. අම්මප මගේ මේ කණ් දෙකෙන් ඇහුවෙ
" Artist ට survive වෙන්න system එකක් තියෙන්න ඕන "
ඉතින් artist ල survive වෙන්න ඕන දෙයක් කරයි

Last edited: