මුන් තමා කාලකන්නි පුත්තු කියන්නේ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඔය ඉරාජ් වගේ උන්ගෙ සින්දු වල මෙලෝ රහක් නැ
    අනිත් ඔය ඉන්න වෙන්ඩ-artist ල උන්ව follow කරල මොකක් හරි දෙයක් අලුතින් කොරනව කියල ඕව තමයි කියන්නෙ. ඕව උන්ගෙ ජාතකේ වැරැද්ද බන්


    මේ ලගදි දවසක් ස්වර්ණවාහිනියෙ හවස අර පිස්සු ලස්සන කෙල්ල භාග්‍යා ගුරුසිංහ කරන programme එක දැක්ක. බලනකොට centigradz වලින් කැඩිල ගිය උදය ශ්‍රි (මේක තමයි නම මම හිතන්නෙ) තමයි හිටියෙ එතන. මිනිහ කිවුව මෙහෙම අම්මප කිවුව. අම්මප මේ කණ් දෙකෙන් ඇහුවෙ

    " Artist ට survive වෙන්න system එකක් තියෙන්න ඕන "

    ඉතින් artist ල survive වෙන්න දෙයක් කරයි :lol:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මුංගෙ තව සිංදු තියෙනවා ඒවත් ඒ වගේ තමයි
    මේ සිංදුව පරණ එකක්. ඒ දවස් වල උඩට ආවට දැන් කොහෙද දන්නෑ.

    මට දැනෙන විදිහට ලංකාවේ මේ වගේ සිංදු කරලා නං ගොඩයෑමනක් නෑ
    පටන් ගත්ත තැනින්ම මුන් නතර වෙලා තියෙන්නේ ඒක වෙන්න ඇති
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ මොන දහ ජරාවක්ද........ (පැහැදිලිවම දෙමවුපියන්ගේ වැරැද්ද කියන්න පුළුවන්)