මුන් තමා කාලකන්නි පුත්තු කියන්නේ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මුන් තමා කාලකන්නි පුත්තු කියන්නේ

    අහපල්ල මේ සිංදුවේ 1.08.මේව හිනාවෙන්ඩ හොඳ දේවල් නෙමේ:angry:





    අද ලංකාවේ සිංදුවල හිරිකිතයක් නැතුව කුණුහරුප දාන සක්කිලි වේ*ගේ පුතාල මුන්.අහපල්ල මේ සිංදුවේ 1.08 ඇරපිය පු* ලු.මුන් ඇවිල්ල පට්ට වේ*ගෙ පුතාල.මුන් ලාස්වේගාස් කියාගෙන හිතාගෙන ඉන්නෙ ලංකාව.මුන්ගෙ දෙමව්පියෝ මුන්ව රජෙයේ පාසලකටවත් අරල තිබ්බ නම් අඩුම ගානේ බුද්ධාගම නමට හරි ඉගෙන ගන්නව.මුන්ගෙ අම්මල තාත්තල යවල තියෙන්නෙ ඉන්ටනැෂනල් ස්කූවලට ඉර හඳ අල්ලන්ඩ උගන්නන්ඩ.ඒකනේ මේ වගේ සක්කිලි පුතාල මේ විදිහට හැදිල තියෙන්නේ.
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අඩේ අදනෙ ඇහු‍වේ මේක..... කැතයි තමයි... ඔය කරන හැම වැඩම සිංදුවලට කියන්න ඕන ඈ......
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Cha

    :(කැතම කැතයි.මේ වගේ උන් හින්දා තමා අද හොද නිර්මාන බිහිවෙනවා අඩු.කාගේ දරුවොද?මන්දා
    :angry::angry::angry::angry::(:(:(:(:angry::angry::angry::angry:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,646
    113
    W*** si ge puthala munwa tiyanna watin na...IRAJ THO CHATER AHH...BALAN HITAPAN UMBA KARANA WADA WALIN WADI KAL DUWAN NA
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    what's the big deal? if you don't like then don't listen. this is a democracy you know

    (i'm a rock fan btw)