මුන් නම් ගුටි කෑවද දන්නේ නෑ ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොං හරක්. මුංව සුදු වෑන්වල ගෙනියල ගහල මරන්න ඕනේ

    ඒ ඇයි ?
    mole kaladak nathi gon baiyala set ekak
    පෝලිම් වල උන්ට නොන්ඩියට දාන යනවා වගේ
    :D
    චන්දෙ දීපු උන්ට මැරෙන්න හිතෙන්න ඇති
    එකනේ බන් :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    ඒ ඇයි ?
    ගහෙන් වැටුන් එකාට ගොනා ඇන්නම රටේ ප්‍රස්න විසදෙනවද . බුරුකමක් කලා තමා ඒක ඇන ඇන කියන්න ඕනේ නෑ ඉලග බුරු තීරණ නොගන්න උගත් පාඩම් සහ ප්‍රතිසංවිධානය ස්වයං/කුටුම්භ තුලින් එලියට එන්න ඕනේ
     
    • Haha
    Reactions: jay-shan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගොන් අාතල්..පුළුවන්නම් මාස්ක් ගලවල ඕව කරන්න කියපන්..පොන්න ටාෙයියො
     
    • Like
    Reactions: Dexter011