අනිත් දේවලුත් කිලිනොච්චියේ බදු සල්ලි වලින් විතරක් කරන්න තියෙන්නෙ . post a picture online
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jan 20, 2022 #1 අනිත් දේවලුත් කිලිනොච්චියේ බදු සල්ලි වලින් විතරක් කරන්න තියෙන්නෙ . post a picture online Reactions: kinkon, Ramiel, Tom Cat and 1 other person
topkollek Well-known member May 22, 2014 43,805 1 58,057 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 20, 2022 #2 Reactions: U-tag and Srilankan1
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jan 20, 2022 #3 දෙමලගෙ හාල් කන්න පදිරි නෑ බොලවු අපිට චීනගෙ හෙළ කාබනික හාල් තියනවා Reactions: Tom Cat and sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Jan 20, 2022 #4 topkollek said: Click to expand... නොබෙල් තෑග්ගක් ශුවර් මහින්දානන්ද ස'ට Reactions: topkollek
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Jan 20, 2022 #5 topkollek said: Click to expand... රෑට රෑට හෝරෙන් රසායනික පොහොර දැම්මා ද කියලා කවුද දන්නේ. ගොවිසංවිධාන ලොක්කෝ ගාව පොහොර හංගන්න ඉන්නවා. Last edited: Jan 20, 2022 Reactions: topkollek
topkollek said: Click to expand... රෑට රෑට හෝරෙන් රසායනික පොහොර දැම්මා ද කියලා කවුද දන්නේ. ගොවිසංවිධාන ලොක්කෝ ගාව පොහොර හංගන්න ඉන්නවා.
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Jan 20, 2022 #6 gnilukshi said: දෙමලගෙ හාල් කන්න පදිරි නෑ බොලවු - අපිට චීනගෙ හෙළ කාබනික හාල් තියනවා Click to expand...
gnilukshi said: දෙමලගෙ හාල් කන්න පදිරි නෑ බොලවු - අපිට චීනගෙ හෙළ කාබනික හාල් තියනවා Click to expand...
kasun090354t Well-known member Aug 21, 2011 24,284 36,387 113 කෑගල්ල Jan 20, 2022 #7 ඉතින් උන්ගේ ගොවියෝ විකුනන්නේ මොකටද. ඕක අන්ඩුවට කියලා වැඩක් තියනවෑ උන්ගේ ගොවියෝ ඉස්සරහට ගිහින් උස්සන් හිටියානම් ඇතිනේ. උබලා ඔය දාන දාන හැම එකම හිතට ගන්නේ පරිස්සමේන්. මේදවස්වල රගන්නේ අමුටුම නාටක. සහරාන්ලත් ආන්ඩුවේන් පඩි ගත්ත මිනිස්සු.
ඉතින් උන්ගේ ගොවියෝ විකුනන්නේ මොකටද. ඕක අන්ඩුවට කියලා වැඩක් තියනවෑ උන්ගේ ගොවියෝ ඉස්සරහට ගිහින් උස්සන් හිටියානම් ඇතිනේ. උබලා ඔය දාන දාන හැම එකම හිතට ගන්නේ පරිස්සමේන්. මේදවස්වල රගන්නේ අමුටුම නාටක. සහරාන්ලත් ආන්ඩුවේන් පඩි ගත්ත මිනිස්සු.