මුන් නිතිය අතට ගන්න හදනවනේ අපෙන් ගේම ඉල්ල&

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මුන් නිතිය අතට ගන්න හදනවනේ අපෙන් ගේම ඉල්ල&

    :no::no::no::no::no::no:මෙන්න හම්බයෙක් අපිට අරින්න හදනෝ...:angry::angry::angry::angry::angry::angry::angry:

    එදා සිට පැවැති සිංහල මුස්‌ලිම් සහෝදරත්වය මෙන්ම මුස්‌ලිම් ජනතාවගේ ආගමික නිදහස වත්මන් රජය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි කෑගල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (20) ඔහු මේබව සදහන් කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඒ මහතා මෙසේ ද පැවසිය.
    දඹුල්ලේ පිහිටි මුස්‌ලිම් පල්ලිය කණ්‌ඩායමක්‌ පැමිණ කඩා විනාශ කර මුස්‌ලිම් බැතිමතුන් පලවා හැර තිබෙන්නේ, මේ පල්ලිය එම ස්‌ථානයෙන් වහාම ඉවත් කරන ලෙසට එල්ල වී තිබෙන තර්ජන සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද මැති ඇමැතිවරුන් ද දැනුවත් කර තිබියදීයි.
    ජනාධිපතිවරයා සහ ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් ද පොලිස්‌පතිවරයා ද මේ සිද්ධිය සම්බන්ධයෙන් කල් ඇතිව දැනුවත් කර තිබියදී කිසිදු අවහිරයකින් සහ බලපෑමකින් තොරව පල්ලියට කඩාවැදුණු කණ්‌ඩායමක්‌ ඊයේ එම පල්ලිය කඩා විනාශ කර මුස්‌ලිම් බැතිමතුන් පලවා හැරියා.
    පොලිසිය සහ හමුදාව බලා සිටියදී මේ කණ්‌ඩායම මුස්‌ලිම් පල්ලිය කඩා විනාශ කළ අතර පොලිසියේ දැනුම්දීම මත පල්ලියෙන් බැහැර වීමට මුස්‌ලිම් බැතිමතුන්ට ද සිදුවුණා.
    මේ මුස්‌ලිම් පල්ලිය ඇත්ත වශයෙන්ම අනවසර ඉදිකිරීමක්‌ නම් කළ යුතුව තිබුණේ පල්ලිය කඩා විනාශ කිරීම නොව නිත්‍යානුකූලව සහ සාකච්ඡා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම බව කිව යුතුයි.
    මේ මුස්‌ලිම් පල්ලිය නිත්‍යානුකූල නොවන්නේ නම් සහ අනවසර ඉදිකිරීමක්‌ නම් ඒ සම්බන්ධයෙන් එම පල්ලිය ඉදිකළ 1963 දී ක්‍රියා නොකළේ ඇයි? පල්ලිය අනවසර සහ නිත්‍යානුකූල ඉදිකිරීමක්‌ නම් නීතිය අනුව ක්‍රියා නොකර කඩා විනාශ කළේ ඇයි?
    ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ඉදිරිපත් වූ අවස්‌ථාවේදී ආණ්‌ඩුව වෙනුවෙන් මුස්‌ලිම් මවුලවිතුමන්ලා ජිනීවා ගොස්‌ ඇමෙරිකන් ගැත්තන් සේ නොසිට සෞදි අරාබිය, කුවේට්‌ සහ කටාර් ආදී රටවල් ඒ යෝජනාවට විරුද්ධව පෙළගස්‌වමින් කළ මෙහෙවර ආණ්‌ඩුවට මේ තරම් ඉක්‌මනින් අමතක වුණාද?
    මේ තත්ත්වය යටතේ ඊළඟ වාරයේදී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට මේ මවිලවිතුමන්ලාට යන්න සිදුවන්නේ ආණ්‌ඩුව ආරක්‍ෂා කරගැනීමට නොව, මුස්‌ලිම් පල්ලි සහ ආගමික නිදහස ආරක්‍ෂා කර ගැනීමටයි.
    ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් විවිධ චෝදනා එල්ල වී තිබෙන මේ මොහොතේ මුස්‌ලිම් පල්ලි කඩා විනාශ කරමින් ආගමික නිදහස උල්ලංඝනය කර ආණ්‌ඩුව ජාත්‍යන්තරයට ලබාදෙන පණිවුඩය කුමක්‌ද?
    දඹුල්ල මුස්‌ලිම් පල්ලිය කඩා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සාධාරණ, අපක්‍ෂපාතී සහ පුළුල් පරීක්‍ෂණයක්‌ සිදුකර සිංහල සහ මුස්‌ලිම් ජනතාවගේ සහෝදරත්වයද, ඕනෑම ආගමක්‌ ඇදහීමට සියලු ජාතීන්ට තිබෙන ආගමික නිදහස ද තහවුරු කරන්නැයි ආණ්‌ඩුවට අප බල කරනවා.
    මෙහිදී, එක්‌සත් ජාතික පක්‍ෂ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී මැදකොළඹ සංවිධායක මුජිබර් රහ්මාන් මහතා කියා සිටියේ, දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය කඩා විනාශ කර මුස්‌ලිම් ජනයා දඹුල්ල නගරයෙන් පලවා හැරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බව පැහැදිලි බවයි. ඊට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
    එක්‌තරා මැර කණ්‌ඩායමක්‌ මෙසේ කඩා විනාශ කර තිබෙන්නේ මුස්‌ලිම් සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිත්‍යානුකූල මුස්‌ලිම් පල්ලියක්‌ බව ද ඔහු පැහැදිලි කළේය.

    ඉස්සුවේ මිරර් එකෙන්..ශ්‍රීලංකා mirror
    මේ සිංහල අපගේ රටයි..
    අප ඉපදෙන මැරෙන රටයි..
    අප හද පන ගැහෙන රටයි..
    මුළු ලොව අප රටට යටයි..

    සිංහලයිනි නැගිටිවු බුද්ධ ගයාව නොව...බුද්ධාගම බෙරගනිවූ...
     
    Last edited:
    • Like
    Reactions: Madushankab

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක්‌ ඉදිරිපත් වූ අවස්‌ථාවේදී ආණ්‌ඩුව වෙනුවෙන් මුස්‌ලිම් මවුලවිතුමන්ලා ජිනීවා ගොස්‌ ඇමෙරිකන් ගැත්තන් සේ නොසිට සෞදි අරාබිය, කුවේට්‌ සහ කටාර් ආදී රටවල් ඒ යෝජනාවට විරුද්ධව පෙළගස්‌වමින් කළ මෙහෙවර ආණ්‌ඩුවට මේ තරම් ඉක්‌මනින් අමතක වුණාද?

    මුන් කවදාහරි මේක වාසියකට හරවා ගනී කියල මට එදාම හිතුන. මේ අමන හැත්ත අපිට උදව් කරනවා නෙවෙඉ අපේ රට අල්ල ගනන thamai යන්නේ.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මුන් කවදාහරි මේක වාසියකට හරවා ගනී කියල මට එදාම හිතුන. මේ අමන හැත්ත අපිට උදව් කරනවා නෙවෙඉ අපේ රට අල්ල ගනන thamai යන්නේ.
    :yes::yes::yes::yes::yes::no::no::no::no::no::no::no::no::shocked::shocked::yes::yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හම්බයෙක් unata miniha UNP ne eka hinda meke muslim unta giriya puppagena banina kattiya oka gana mukuth kiyana ekak naha.meka dakkata comment ekak wath dana ekak naha.shape eke lissala yai.:D:lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ වෙලාවේ අපි මොලේ පාවිචි කරන්න ඕනේ................ හම්බයෝ කොච්චර වැරදි උනත් අපි මේ වෙලාවේ උන්ව තලන එක රටට හොඳ නෑ!
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මුන් එන්නේ කොහොම හරි අපිට කෙලින්න තමයි. අර මුන් un එකට විරුද්ධව protest කරපු ඒව දඩමීමා කරගෙන ඔන්න කරන වැඩ. මුන් එක්ක නම් කල්පනාවෙන් වැඩකරන්න වෙයි