මුන් පුදුම කැරියොනෙ . 🤮🤮🤮 ලක්ශ ගනන් ජනාදිපති අරමුදලෙන් ඇදල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හාල්පොල් නෑ නෙමෙයි පකයන්ට හොරාකන්න නෑ 🤮🤮🤮🤮🤮. ඒකයි මේ අඩන්නෙ . වකුගඩු නරක්වෙලා අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ඉනිස්සුන්ට දෙන්න තියන සල්ලි ලක්ශ ගනන් හොරකාල .තවත් කඩේ යන උන්ටත් එක්ක හෙනගහන්නෙ

    රාජිත ලක්ශ 100යි
    කෙහෙලිය ලක්ශ 110යි
    දිමු ජයරත්න ල්ක්ශ 300යි
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දුප්පත් මනුස්සයෙක්ට ඕකෙන් අරමුදලක් ගන්න උනොත් ලොකු අසනීප තත්වයක්දි වගේ කොච්චර අමාරුද. ගත්තත් පුදුම කට්ටක් කාල, නැත්නම් එහෙමත් ලේසි වැඩක් නෙමෙයි. එහෙම අසරණ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයට ගන්න වෙන්කරල තියෙන අපි ඔයගොල්ලන්ගෙ බදු සල්ලි තමයි ඉතින් ඔය 😣

    https://fb.watch/wx8CkXPWdV/

    👆 මේ වීඩීයෝ එකට FB එකේ තිබ්බ comment එකක් 😞

    Screenshot_20241217_172407_com_facebook_katana_ImmersiveActivity_edit_647980026477852.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    දුප්පත් මනුස්සයෙක්ට ඕකෙන් අරමුදලක් ගන්න උනොත් ලොකු අසනීප තත්වයක්දි වගේ කොච්චර අමාරුද. ගත්තත් පුදුම කට්ටක් කාල, නැත්නම් එහෙමත් ලේසි වැඩක් නෙමෙයි. එහෙම අසරණ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයට ගන්න වෙන්කරල තියෙන අපි ඔයගොල්ලන්ගෙ බදු සල්ලි තමයි ඉතින් ඔය 😣
    දුප්පත් එකෙක් මලොත් රටට ආර්ථිකයට වෙන පාඩුවයි , පාර්ලිමේන්තුවේ එකෙක් මලොත් වෙන පාඩුව ගැන හිතල බලන්න පොඩ්ඩක්
     
    • Haha
    Reactions: zid2021 and shenat

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Oi, Jeppos, you asked the wrong question. Ask those MPs, what they did with that money and ask for a full account report. By the way, D.M. Jayaratne passed away in 2019. So dig around even further to extend your list. Good luck.
     
    • Like
    Reactions: Chickenkottu

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    දුප්පත් මනුස්සයෙක්ට ඕකෙන් අරමුදලක් ගන්න උනොත් ලොකු අසනීප තත්වයක්දි වගේ කොච්චර අමාරුද. ගත්තත් පුදුම කට්ටක් කාල, නැත්නම් එහෙමත් ලේසි වැඩක් නෙමෙයි. එහෙම අසරණ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයට ගන්න වෙන්කරල තියෙන අපි ඔයගොල්ලන්ගෙ බදු සල්ලි තමයි ඉතින් ඔය 😣

    https://fb.watch/wx8CkXPWdV/

    👆 මේ වීඩීයෝ එකට FB එකේ තිබ්බ comment එකක් 😞

    View attachment 243726
    laksha 50 one unoth laksha 3-4 dei one nam
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    vgcVfIT.png

    වරප්‍රසාද ඔක්කොමත් අරගෙන, පගාව ගහන්න පුළුවන් හැමතැනින්ම ගහලා, මහජන මුදලින් නඩත්තු වෙලා, අන්තිමට අරමුදලටත් කෙලිනවා. මිනිස්සුන්ට වතුර ඉන්ජෙක්ශන් කරනවා උන් සිංගප්පූරු යනවා කැස්සට බෙහෙත් ගන්න..
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දුප්පත් එකෙක් මලොත් රටට ආර්ථිකයට වෙන පාඩුවයි , පාර්ලිමේන්තුවේ එකෙක් මලොත් වෙන පාඩුව ගැන හිතල බලන්න පොඩ්ඩක්
    ඒකනෙ ඒකනෙ, දරාගන්න බැරි පාඩුවක් නෙව.
    laksha 50 one unoth laksha 3-4 dei one nam
    ඔව් නේද :(