මුන් පුදුම කැරියොනෙ . 🤮🤮🤮 ලක්ශ ගනන් ජනාදිපති අරමුදලෙන් ඇදල

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    කෙහෙලියට නම් මං කියන්නෙ ලක්ශ 300ක් නෙමෙයි 3000ක් වත් දෙන්න ඕන
    image-2024-12-18-112718468.png

    කොටු පැනලා කකුල කඩාගත්තේ රටට ඩොලර් ගේන්න :baffled:
     
    Last edited:
    • Like
    Reactions: silent one

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බයි වේසිගෙ පුතාලට හෙන ගහන්න ඕන මුන් ගසා කාපුවට
    මේකේ comment වලින් බයියන්ගේ ටෝයියන්ගේ වහල්ලුන්ගේ හිතන විදිය රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    සල්ලි තියෙන්නෙ ගන්න! ආද්යාත්මය තියෙන්නෙ ලොකෙට පෙනන්න්න! ඉස්සරහට ජෙප්පොත් ඔවා ඉගෙන ගනි! ඉවසල ඉන්න!

    උන් ජනාදිපති අරමුදලෙන් ගන්නවා! මුන් උන්ගෙ පක්ස අරමුදලෙන් ගන්නවා!

    එකක් බලෙන් ගන්න බදු මුදල් , අනික කැමැත්තෙන් දෙන අදාර මුදල්!

    මොන විදියට ගත්තාත් ජනතාවගෙ සාක්කුවෙන් යන්නෙ! හැබැයි ගන්න උන් සැපෙ ඉන්නවා!
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    හාල්පොල් නෑ නෙමෙයි පකයන්ට හොරාකන්න නෑ 🤮🤮🤮🤮🤮. ඒකයි මේ අඩන්නෙ . වකුගඩු නරක්වෙලා අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ඉනිස්සුන්ට දෙන්න තියන සල්ලි ලක්ශ ගනන් හොරකාල .තවත් කඩේ යන උන්ටත් එක්ක හෙනගහන්නෙ

    රාජිත ලක්ශ 100යි
    කෙහෙලිය ලක්ශ 110යි
    දිමු ජයරත්න ල්ක්ශ 300යි

    Wadak na bn

    5000ta wahalkam karana un thaama innawane meketh okunta
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    හාල්පොල් නෑ නෙමෙයි පකයන්ට හොරාකන්න නෑ 🤮🤮🤮🤮🤮. ඒකයි මේ අඩන්නෙ . වකුගඩු නරක්වෙලා අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න ඉනිස්සුන්ට දෙන්න තියන සල්ලි ලක්ශ ගනන් හොරකාල .තවත් කඩේ යන උන්ටත් එක්ක හෙනගහන්නෙ

    රාජිත ලක්ශ 100යි
    කෙහෙලිය ලක්ශ 110යි
    දිමු ජයරත්න ල්ක්ශ 300යි

    ඔක list eka මම ඉස්සර ගනන් කරා, සින්හලු ගොඩක් ඉන්නව, දෙමලුන් තම්බින් බොහො සුලු පිරිසක් පොඩි ගනන් වලින්.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේකේ උපරිම ගන්න පුළුවන් ලක්ෂ 10යි. ගොඩක් කට්ටිය මේ ගැන විස්තර හරියට දන්නේ නෑ. මං අඳුරන අංකල් කෙනෙක් heart surgery එකක් කරා. Consult කරපු ඩොක්ටර් කියලා president fund එකෙන් සල්ලි ගන්න පුළුවන් කියලා . පස්සේ බලද්දි ඒක approved hospitals list එකේ නැහැ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    මේකේ උපරිම ගන්න පුළුවන් ලක්ෂ 10යි. ගොඩක් කට්ටිය මේ ගැන විස්තර හරියට දන්නේ නෑ. මං අඳුරන අංකල් කෙනෙක් heart surgery එකක් කරා. Consult කරපු ඩොක්ටර් කියලා president fund එකෙන් සල්ලි ගන්න පුළුවන් කියලා . පස්සේ බලද්දි ඒක approved hospitals list එකේ නැහැ.
    Conditions monada