මුන් මිනිස්සුන්ද....නැත්නම්..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මුන් මිනිස්සුන්ද....නැත්නම්..

    මට මුන්නේශ්වරම් බිලී පූජාව ගැන Video එකක් ලැබුනා.

    Repost ද දන්නේ නැහැ.
    සන්වේදී අය බලන්න එපා... මේක ඉවර වෙනකම් බලන්න අමාරුයි.:(

    මිනිසුන් (?) ගැන පුදුම කලකිරීමක් ඇති වෙනවා.
    :(

    LINK

    (The youtube link was deleted. A facebook link is available.)
     
    Last edited:
    • Like
    Reactions: maheshmat

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    අම්මෝ මගෙ ඔලුවත් කැරකෙනවා මේක බලලා...!! පව්කාර හැත්ත......!!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අෆෝ කිසි ආතල් එකක් නෑ. කපාගෙන කපාගෙන යනව ඇරෙන්න.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අමන බල්ලෝ

    :growl::growl::growl::growl:

    අපේ රටේ ඵවුන් මහ ලොකුවට ප්‍රඡාතන්ත්‍රවාදේ ගැන,හිංසාව ගැන කථා කරන්නේ.කෝ ඵ් වල් බල්ලෝ ටික මේවා පේන්නේ නැද්ද උන්ට?

    මේවාට විරැද්ධ වෙන්න කවුරැත් නැද්ද?

    :growl::growl::growl::growl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    [FONT=&quot]අපේ මිනිසුන්ට මේවා පෙන්නේ නෑ..
    මේවාට විරුද්ධව නිතී රීති අලුතින් හදුන්වලා දෙන්න ඕනේ..
    අනික හොරකමක් කල මනුස්සයෙක්ව අවුරුදු ගාණක් සිර මැදිරි වලට.. දාන එකේ මේ වගේ අපරාදයක් කරපු අයව නිදහසේ ජිවත් වෙන්න දෙන එක සාධාරණයි ද ?
    ඇත්තටම මේ වගේ තේරුමක් නැතිව බිලි පුජා වලට එරෙහිව නිති මාර්ගයෙන් හරි... පියවරක් ගන්න ඕනේ...
    මේ බිලි පුජාව පැවැත්වෙන්න කලින් එළකිරි අඩවියේ මෙන්ම බොහෝ තැන් වල විස්තර දැන ගන්න ලැබුනත්..

    ඒවාට පියවර ගත්තේ නැති එක ගැන හිතද්දි අපේ ලංකාව ගැන දුකයි..
    [/FONT]
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    මුන්ට හෙන හහන්න ඔනෙ මෙ කරන අපරාදයට......................තුක් නොකින් ම්ලෙච්ච පොන්න ප**
    :frown::frown::frown::no::no::no::frown::frown::frown:
    5.gif
    5.gif
    5.gif
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :growl::growl::growl::growl:

    අපේ රටේ ඵවුන් මහ ලොකුවට ප්‍රඡාතන්ත්‍රවාදේ ගැන,හිංසාව ගැන කථා කරන්නේ.කෝ ඵ් වල් බල්ලෝ ටික මේවා පේන්නේ නැද්ද උන්ට?

    මේවාට විරැද්ධ වෙන්න කවුරැත් නැද්ද?

    :growl::growl::growl::growl:

    [FONT=&quot]අපේ මිනිසුන්ට මේවා පෙන්නේ නෑ..
    මේවාට විරුද්ධව නිතී රීති අලුතින් හදුන්වලා දෙන්න ඕනේ..
    අනික හොරකමක් කල මනුස්සයෙක්ව අවුරුදු ගාණක් සිර මැදිරි වලට.. දාන එකේ මේ වගේ අපරාදයක් කරපු අයව නිදහසේ ජිවත් වෙන්න දෙන එක සාධාරණයි ද ?
    ඇත්තටම මේ වගේ තේරුමක් නැතිව බිලි පුජා වලට එරෙහිව නිති මාර්ගයෙන් හරි... පියවරක් ගන්න ඕනේ...
    මේ බිලි පුජාව පැවැත්වෙන්න කලින් එළකිරි අඩවියේ මෙන්ම බොහෝ තැන් වල විස්තර දැන ගන්න ලැබුනත්..

    ඒවාට පියවර ගත්තේ නැති එක ගැන හිතද්දි අපේ ලංකාව ගැන දුකයි..
    [/FONT]

    හිතන තරම් ලේසි නැහැ බං ඕවාට විරුද්ධවෙන එක.:yes:
    පහු ගිය ටිකේ ලංකාවේ ඉවර උනු යුධ තත්වයත් එක්ක බැලුවහාම රජය කෙලින්ම ඕකට විරුද්ධව මතයක් ගොඩ නගන්න පසු බහින්න ඇති.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0

    හිතන තරම් ලේසි නැහැ බං ඕවාට විරුද්ධවෙන එක.:yes:
    පහු ගිය ටිකේ ලංකාවේ ඉවර උනු යුධ තත්වයත් එක්ක බැලුවහාම රජය කෙලින්ම ඕකට විරුද්ධව මතයක් ගොඩ නගන්න පසු බහින්න ඇති.

    යාලු මේක රඡයට විතරක් නෙවෙයි.මුලු මහත් රටේම වගකීමක්.මුන් අවලන් මේලේචිඡ ආගමක ඵවුන් වගයක්.දුක අපේ රටේ මෙහෙම ඵ්වට ඉඩ දීමයි.

    රටේ සංවර්ධනය දැකලා බලන් ඉන්න බැරිව උඩු බුරන වල් බල්ලන්ටත් මේවා පේන් නැද්ද? මචෝ
    උන් කෑගහන්නේ හොද දේට වගේ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හිතන තරම් ලේසි නැහැ බං ඕවාට විරුද්ධවෙන එක.:yes:
    පහු ගිය ටිකේ ලංකාවේ ඉවර උනු යුධ තත්වයත් එක්ක බැලුවහාම රජය කෙලින්ම ඕකට විරුද්ධව මතයක් ගොඩ නගන්න පසු බහින්න ඇති.

    යුධ තත්ත්වය හේතුවෙන් මේවාට වැට බදින්නේ නැතිව ඉන්න හිතා ගෙන එන්නවා නම්..
    ඒක අපේ නිතියට එරෙහිව කරන වැරද්දක්..
    මේවා දැකලත් නොදැක්කා වගේ ඉන්න එක තමයි..
    මං දකින වැරද්ද..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලු මේක රඡයට විතරක් නෙවෙයි.මුලු මහත් රටේම වගකීමක්.මුන් අවලන් මේලේචිඡ ආගමක ඵවුන් වගයක්.දුක අපේ රටේ මෙහෙම ඵ්වට ඉඩ දීමයි.

    රටේ සංවර්ධනය දැකලා බලන් ඉන්න බැරිව උඩු බුරන වල් බල්ලන්ටත් මේවා පේන් නැද්ද? මචෝ
    උන් කෑගහන්නේ හොද දේට වගේ...

    යාලුවා මේවාට ආගම් මුල් කර ගෙන මං බනින්න කැමති නෑ..
    කොහොම වුනත්.. මේවාට එරෙහිව නිතී මාලාවක් අපේ රටේ තිබ්බා නම් තව දුරටත් මේ වගේ ප්‍රසිද්ධියේ බිලි පුජා ඇති වෙන අවස්ථා නැති කරන්න පුලුවන්.. අපේ නිතී පද්ධතිය වෙනසක් කරලා තිබ්බා නම්..

    අනික අපේ ඉහළ පෙලේ ඉන්න උදවියට අවාසියක් වෙනවා නම් විතරයි..
    මේවාට එරෙහිව කටයුතු කරන්න උත්සහ කරන්නේ..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේක නේ මචංලා අද වෙන තුරුත් එක වග කිව යුතු අංශයක්වත් ඕකට විරුද්ධව කතා කලේ නැහැනෙ.සමහර විට ඒගොල්ලො ඕකට විරුද්ධව කතා නොකරන්නෙ ජාත්‍යන්තරයට වැරදි මතයක්(දෙමල ජනතාවට බෙදුම් වාදය ඉවරවෙලාවත් තමන්ගෙ ආගමික චාරිත්‍රයක් ඉටු කරගන්න බෑ කියලා) යන්න පුලුවං බව තේරෙන නිසා වෙන්න බැරිද?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක නේ මචංලා අද වෙන තුරුත් එක වග කිව යුතු අංශයක්වත් ඕකට විරුද්ධව කතා කලේ නැහැනෙ.සමහර විට ඒගොල්ලො ඕකට විරුද්ධව කතා නොකරන්නෙ ජාත්‍යන්තරයට වැරදි මතයක්(දෙමල ජනතාවට බෙදුම් වාදය ඉවරවෙලාවත් තමන්ගෙ ආගමික චාරිත්‍රයක් ඉටු කරගන්න බෑ කියලා) යන්න පුලුවං බව තේරෙන නිසා වෙන්න බැරිද?

    ඔව්, ඒ විදියට හිතන එකෙත් වරදක් නෑ..
    ඒත්.. යුද්ධය නැති වෙලා තියෙන අවස්ථාවේදි..
    මේ වගේ ම්ලෙච්ච විදියට සතුන්ව බිලි පුජා වෙනුවෙන් යොදවන එක ගැන හිතද්දී.. මේ අපේ රටද කියලා අපිට හිතෙද්දි පුදුමා කාර විදියට දුකක් දැනෙනවා..
    ඉන්දියාවේ මේ වගේ දෙයක් කලා නම්.. හිතා ගන්න පුලුවන් ඔහුන්ගේ සමාජයේ හැටි කියලා එත්.. අපේ රටේ මෙවන් දෙයක් වුන එක ගැනයි අපිට දුක..