මුන් ලංකාවේද.....? පකිස්තනේද ..............?
ශ්රී ලංකාවේ ඉපිද...
ශ්රී ලංකාවේ හැදී වැඩී...
ශ්රී ලංකාවෙන් පෝශණය වී
ශ්රී ලංකාව සහ පකිස්ථානය අතර ක්රිකට් තරගයක් පවතින විට පකිස්ථානයට සහය දක්වන
ශ්රී ලංකාව පරදවා පකිස්ථානය ජය ගත් විට ඉන් උදම් වී රතිඤ්ඤා පත්තු කරන
තම ජීවිත කාලය තුල පාකිස්ථානයට පය ගසා නොමැති..
"අතලොස්සක්" වූ...
PS :මෙය මුලු මුස්ලිම් ප්රජාවටම කරන චෝදනාවක් නොවන බව කරුණාවෙන් සලකන්න