මුන් ලජ්ජවෙන්න ඕනේ..

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕව දැම්ම කියල එළකිරි එකේ ඉන්න උන්ගේ මොලේ හෝදන්න බැහැ යකෝ. මේකට එන්නේ ටිකක් හරි ඉගෙනගත්තු උන් (බයියෝ ඇරෙන්න). උබ හිතුවද උන් මහින්දට හීනෙන් වත් චන්දෙ දෙයි කියල.:lol:

    ඔව් අම්මලගෙන් කිරි බිබී ඉන්න බයියොටික විතරයි දෙන්නෙ මහින්දට
    :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....:no::no::no:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද?

    Sevayak karanna awasthawak hambunada kiyapanko mulinnma.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    2rpy2qr.jpg
     
    • Like
    Reactions: dilshanjvc

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    මහින්දයා දිනුවත් වැඩක් නෑ ඕකට දෙන්නේ නෑ ඇරෙස්ට් කරල ඇතුලට දානවා එතනින් එලියට එද්දී විදුලි පුටුවට ටිකට් සුදානම්.

    :lol::lol::lol::lol:

    බලං හිටපං වේසියේ
    මහින්ද පොන්සි බල්ලෙක් වගේ කුදලන් යන හැටි sf ට කළා වගේ
    වහල්ලු බෝධිපුජා තියන්න ලැස්ති වෙයන්
    ඇටකපපු එකෙක් විදුලිපුටුවේ ඉන්න යන්නේ ප්‍රථම වතාවට

    umbata anukampa karanawa harenna wena karanna deyak na...:dull::dull::dull:

    ලැජ්ජා වෙන්න ඕනේ මහින්දයි උඹලයි බන් අච්චර චන්ද ගාණකින් පැරදිලත් තාමත් බලේ නැතුව ඉන්න බෑ. ජනවාරි 8 මහින්දයි උඹලයි ගහෙන් වැටුනේ, අගෝස්තු 17 තමයි මහින්දටයි උම්බලටයි ගොනා අනින්නේ . එතකන් මේකේ නහයෙන් අඩ අඩ හිටපන් ගෑනි වගේ. :lol::lol::lol::lol:

    dan umbala kiyanne mahinda balayata kadara kamata enawa kiyalada..etakota ranil ennet balayata tiyena kadara kama nisa neweida..

    Sevayak karanna awasthawak hambunada kiyapanko mulinnma.

    ai mataka nadda 2001di kotinta karapu sewaya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රනිල් රනිල්... අපේ රනිල් රනිල්....:rofl::rofl::rofl:

    මම කියන්නේ ඇට කපපු මහින්ද පකයා ගැන
    ඇට තියෙන වැඩ නැති පොනිලා ගැන නෙවි
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලැජ්ජවෙන්න ඕනෙ මහින්ද කිසිම වැඩැක් නෑ අපිටනන් 2007, 2011 ෆයිනල් ඇවිල්ල වර්ල්ඩ් කප් එක තිබිච්ච චාන්ස් ඔක්කොම නැති කරපු කාලකණ්නි , :P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලැජ්ජවෙන්න ඕනෙ මහින්ද කිසිම වැඩැක් නෑ අපිටනන් 2007, 2011 ෆයිනල් ඇවිල්ල වර්ල්ඩ් කප් එක තිබිච්ච චාන්ස් ඔක්කොම නැති කරපු කාලකණ්නි , :P
    :lol: යකෝ මහින්ද ඉද්දි ෆයිනල් හරි අවා.. යහපාලන මුසල කාලකන්ණි සමලිංගිකයෝ අවත් හරි සෙමි ෆයිනල් වත් එන්නේ නැතුව ගෙදර අවේ... ස්කයිප් හරහා නේ සුභ පැතුවේ...:lol::lol:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    :lol: යකෝ මහින්ද ඉද්දි ෆයිනල් හරි අවා.. යහපාලන මුසල කාලකන්ණි සමලිංගිකයෝ අවත් හරි සෙමි ෆයිනල් වත් එන්නේ නැතුව ගෙදර අවේ... ස්කයිප් හරහා නේ සුභ පැතුවේ...:lol::lol:

    Semi final patthakin thiyamu.... Pakistan wage team ekakatawath gaha ganna be dan ape team ekata okkoma musala wela thiyenne gawapalane awath hari :baffled::dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපිට මේ රට මහසෝනා පලනය කලත් කම් නැහැ. මහින්දය හරි උගේ පවුලේ නමට ගෑවිච්ච එකෙක්වත් අපිට එපා.