මුන් සද්ද නැතුව ඉදලා අනුරට මෙහෙම ගේමක් ගහයිද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    1. පාර්ලිමෙන්තුවේ 2/3 ක් හොයාගෙන සද්ද නැතුව ඉන්නවා.
    2. වෙලාව ආවම ජනාදිපති කම අහෝසි කරන පනතක් ගෙනල්ල 2/3 සම්මත කරනවා
    3. ඒකට referendum ඕනේ නිසා ඒක call කරනවා

    එතකොට ජනාධිපතිවරනේ පරාද වෙනවා කියලා දන්න සජියා referendum පක්ශයි

    1994 ඉදන් ජනාධිපති කම අහෝසි කරන්න ඕනේ කියපු JVP විතරක් විපක්ශයි
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    lapayata against anith okkoma eka pattak wenawa,
    young generation eka/ educated crowdeka social media inna un tika lapeta dewi
    wahallu tikay horungen yapena un tikay nakiyo tikay tamay nati wenne
    ඒ උනාට මචම් ලපේට නෙමෙයි නේ චන්දේ ඉල්ලන්නේ . ජනාධිපති දූරය අහෝසි කරන එකට විරුද්ධව . NPP ප්‍රතිපත්ති වලට against දේකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,732
    113
    1. පාර්ලිමෙන්තුවේ 2/3 ක් හොයාගෙන සද්ද නැතුව ඉන්නවා.
    2. වෙලාව ආවම ජනාදිපති කම අහෝසි කරන පනතක් ගෙනල්ල 2/3 සම්මත කරනවා
    3. ඒකට referendum ඕනේ නිසා ඒක call කරනවා

    එතකොට ජනාධිපතිවරනේ පරාද වෙනවා කියලා දන්න සජියා referendum පක්ශයි

    1994 ඉදන් ජනාධිපති කම අහෝසි කරන්න ඕනේ කියපු JVP විතරක් විපක්ශයි
    Anurata kauruth game denna ona ne ban. Unge pakshe unma uge amudey galonawa. Eka hari giye nathan chandedi minissuth okage amude galawai 🤭 🤭
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Anurata kauruth game denna ona ne ban. Unge pakshe unma uge amudey galonawa. Eka hari giye nathan chandedi minissuth okage amude galawai 🤭 🤭
    මම දැක්කේ අනුරට කවුරුත් ගමේ දෙන්නේ නෑ වගේ. 🤣
     
    • Haha
    Reactions: Smartm

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    lapayata against anith okkoma eka pattak wenawa,
    young generation eka/ educated crowdeka social media inna un tika lapeta dewi
    wahallu tikay horungen yapena un tikay nakiyo tikay tamay nati wenne
    අනුර දින්නොත් මහින්ද, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී, සජිත් & TNA මේ ඔක්කම එකතු වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    මට පේන හීන

    අනුර දින්නොත් මහින්ද, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රී, සජිත් & TNA මේ ඔක්කම එකතු වෙනවා.
    අනිවාර්යයෙන් හොද විපක්ෂක් ඕනේ
    ------ Post added on Feb 4, 2024 at 3:04 PM
     
    • Wow
    Reactions: haunte

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    ඊළගට ජනාධිපති වෙන කෙනා මොකා උනත් ඌ චන්ද ලක්ෂ 50ට එහා ගන්න ඕන වෙන සාධකය වලක්වන්න බෑනේ..
    දෙවෙනියා උන සජියා පවා 2019 දී ලක්ෂ 55ක් ගත්තා
    2019 ගෝටා මැජෝරිටි එක විදිහට ලක්ෂ 25ක් ගත්තා කියමු ඒ වෙලාව බලලා දුන්න අයගේ චන්ද + වැනෙන චන්ද ඔක්කොම එකතුව.
    ඒ ලක්ෂ 25ම මේ සැරේ අනුරට කියලා හිතමු,
    2019 අනුරගේ ලක්ෂ 4 එක්ක ඒත් ලක්ෂ 29 යි.
    ඉතින් 2019 දී චන්ද 418,553 ක් ගත්ත අනුර 2024 දී ලක්ෂ 50ට එහා චන්ද හොයාගන්නේ කොහොමද කියලා බලන්න ඕන.
    ඕනනම් පොරගේ ලක්ෂ 4 උපරිම ලක්ෂ 25 මට්ටමට ඒවි, ඊට වඩා චන්ද එකතු කරගන්න නම් කියුබාවෙන් එහෙම මිනිස්සු ගෙන්න වේවි. :ROFLMAO:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    1. පාර්ලිමෙන්තුවේ 2/3 ක් හොයාගෙන සද්ද නැතුව ඉන්නවා.
    2. වෙලාව ආවම ජනාදිපති කම අහෝසි කරන පනතක් ගෙනල්ල 2/3 සම්මත කරනවා
    3. ඒකට referendum ඕනේ නිසා ඒක call කරනවා

    එතකොට ජනාධිපතිවරනේ පරාද වෙනවා කියලා දන්න සජියා referendum පක්ශයි

    1994 ඉදන් ජනාධිපති කම අහෝසි කරන්න ඕනේ කියපු JVP විතරක් විපක්ශයි
    සහතිකවම වෙන්න පුලුවන් දෙයක්. රනිල්ට ජනාදිපතිවරනේ අවාසිදායක වගේ නම් මේ කියලා තියෙන දේ ලොවෙත් වෙනවා. ජෙප්පො එදා ඉදන් විදායම ක්‍රමේට විරැද්දයි කියනවා. ඕක කරොත් ඇයි එපා කියන්නද 🤣🤣🤣

    රනිල්ගෙ අතේ තුරැම්පු කොල ටික තියන් ඉන්නෙ වෙලාවට අදින්න. ජෙප්පො දැනට තුරුම්පු ඔක්කොම ඇදලා ලීඩ් කරලා ඉන්නෙ. හැබැයි හරි වෙලාවෙදි අදින්න තුරැම්පු නෑ ජෙප්පොන්ට. කැට කොල තමා ඉතුරැ වෙන්න පොනිල්ගෙ තුරැම්පු අදිද්දි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,689
    5,529
    113
    පාර්ලිමෙන්තුවේ 2/3 පුක අහොසි කරයි,
    ජනමත විඡාරනයක් ඵපැයි. මොඩයන්ගේ බොලද හිතලු :lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඊළගට ජනාධිපති වෙන කෙනා මොකා උනත් ඌ චන්ද ලක්ෂ 50ට එහා ගන්න ඕන වෙන සාධකය වලක්වන්න බෑනේ..
    දෙවෙනියා උන සජියා පවා 2019 දී ලක්ෂ 55ක් ගත්තා
    2019 ගෝටා මැජෝරිටි එක විදිහට ලක්ෂ 25ක් ගත්තා කියමු ඒ වෙලාව බලලා දුන්න අයගේ චන්ද + වැනෙන චන්ද ඔක්කොම එකතුව.
    ඒ ලක්ෂ 25ම මේ සැරේ අනුරට කියලා හිතමු,
    2019 අනුරගේ ලක්ෂ 4 එක්ක ඒත් ලක්ෂ 29 යි.
    ඉතින් 2019 දී චන්ද 418,553 ක් ගත්ත අනුර 2024 දී ලක්ෂ 50ට එහා චන්ද හොයාගන්නේ කොහොමද කියලා බලන්න ඕන.
    ඕනනම් පොරගේ ලක්ෂ 4 උපරිම ලක්ෂ 25 මට්ටමට ඒවි, ඊට වඩා චන්ද එකතු කරගන්න නම් කියුබාවෙන් එහෙම මිනිස්සු ගෙන්න වේවි. :ROFLMAO:
    FOR POST PRESELECT REF
    ඔබේ අදහස් දැක්වීමට ස්තුති

    පාර්ලිමෙන්තුවේ 2/3 පුක අහොසි කරයි,
    ජනමත විඡාරනයක් ඵපැයි. මොඩයන්ගේ බොලද හිතලු :lol:
    දෝදුද බන් උබට. ඒක තමයි කියලා තියෙන්නේ. මාර නුවනක්කාරයෙක්නේ උබ.
    ඒ කියන ජනමත විචාරනේ එන NPP paradox එක ගැන මේ ත්‍රෙඩ් එක දැම්මේ.
    අඩෝ සොරි උබට referendum කියන එක තේරුනේ නැත්නම්. ඒ කියන්නේ ජනමත වවිචාරනේ
    ------ Post added on Feb 4, 2024 at 5:20 PM
     
    • Like
    • Haha
    Reactions: Bekam and pazzy12

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඔච්චර දාගලන්න දෙයක් නැහැ

    ලපයට කොහොමත් 20% විතර අඩුකුලේ ඡන්ද ටිකක් තමා සෙට් වෙන්නේ🤣🤣
    hariyata hari , jvp ekata lanka we balaya ganna be kawadawath