මුන් 1ක් කරන අරගල

dilann

Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    ඉතින් හරි නේ බන්. ඌට චන්දෙ නෑ . තාම ගෙදරින් යැපෙන එකෙක්. ඌ ඔතන ඇවිත් සමාජවාදී පොරක් දෙන ටෝක් දෙන්නද . ඌට තේරෙන ආතල් එක ගන්නවා. ඕවා නිකන් තනි සිද්දි... :rofl:
     
    • Like
    Reactions: malan_de

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ඉතින් හරි නේ බන්. ඌට චන්දෙ නෑ . තාම ගෙදරින් යැපෙන එකෙක්. ඌ ඔතන ඇවිත් සමාජවාදී පොරක් දෙන ටෝක් දෙන්නද . ඌට තේරෙන ආතල් එක ගන්නවා. ඕවා නිකන් තනි සිද්දි... :rofl:
    එක හරි ,උගේ ආතල් එක උගන්නවා .

    එතකොට
    උබ කියන්නේ කට්ටිය එන්නේ උන්ට තේරන විදියට ආතල් ගන්ටද .
    වැඩක්ද බන් එතොක්ට මිනිස්සු මෙචර දුක් විදලා අරගල කරන එක .
    එක එකා ඇවිත් උන්ගේ ආතල් ගනවානම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    එක හරි ,උගේ ආතල් එක උගන්නවා .

    එතකොට
    උබ කියන්නේ කට්ටිය එන්නේ උන්ට තේරන විදියට ආතල් ගන්ටද .
    වැඩක්ද බන් එතොක්ට මිනිස්සු මෙචර දුක් විදලා අරගල කරන එක .
    එක එකා ඇවිත් උන්ගේ ආතල් ගනවානම්
    ඉතින් ඌ උගේ ආතල් එක ගන්නවා. ඔය වයසේ දී ඕන එකෙක් ඔහොම තමයි.
    බුක් ෆෙයාර් යන්නේ පොත් බලන්නම නෙවෙයි..

    එලියට යන පණිවිඩේ තමයි වැදගත් බන්.

    එලියට යන්නේ "ලංකාවේ ජනාදිපතිගේ බිල්ඩිම ඉස්සරහ මිනිස්සු දවස් 14ක් එක දිගට ඉදගෙන ඌට අයින් වෙන්න කියලා කියන සාමකාමී උද්ගෝෂණ කරනවා කියලා.." මිසක් මේ කොල්ලෙක් ඇවිත් උගේ ආතල් ගන්නවා හෝ කට්ටියක් ඇවිත් සින්දු කිය්නව කියලා නෙවෙයි.
     
    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ඉතින් ඌ උගේ ආතල් එක ගන්නවා. ඔය වයසේ දී ඕන එකෙක් ඔහොම තමයි.
    බුක් ෆෙයාර් යන්නේ පොත් බලන්නම නෙවෙයි..

    එලියට යන පණිවිඩේ තමයි වැදගත් බන්.

    එලියට යන්නේ "ලංකාවේ ජනාදිපතිගේ බිල්ඩිම ඉස්සරහ මිනිස්සු දවස් 14ක් එක දිගට ඉදගෙන ඌට අයින් වෙන්න කියලා කියන සාමකාමී උද්ගෝෂණ කරනවා කියලා.." මිසක් මේ කොල්ලෙක් ඇවිත් උගේ ආතල් ගන්නවා හෝ කට්ටියක් ඇවිත් සින්දු කිය්නව කියලා නෙවෙයි.
    ඔය වාගේ උන් 100ක් 200ක් ඇවිත් ,උන් ආතල් අරන් අපි බලාපොරොතු වෙන දේම එලියට එවිදී .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    ඔය වාගේ උන් 100ක් 200ක් ඇවිත් ,උන් ආතල් අරන් අපි බලාපොරොතු වෙන දේම එලියට එවිදී .
    මේ නිව්ස් එක බලන්න.
    මුන් මේකේ රබුකකන ද , කොලබද කියලා බෙදන්නේ නෑ . දවස් ගානක් තිස්සේ කරන සාමකාමී අරගලයට ආණ්ඩුව වෙඩි තියනව ගානට කියන්නේ. ආණ්ඩුවට ප්‍රෙෂර් එකක් තියනව එක දිගට කරද්දී.
    එතනට එන උන් එකෙක් දෙන්නක් සින්දු කියනවා , ආතල් ගන්නවා කියන ඒවා නිව්ස් වෙන්නේ අපිට විතරයි.

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    rawfile2.jpg