මුන්_ඔක්කොටම අමාරුව

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබන සතියේදී ආරම්භ වන 20-20 ලෝක කුසලානය ජය ගැනීම ගැන විශාල බලාපොරොත්තුවක් තැබිය නොහැකි යයි ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ උප නායක වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
    කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ එම තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් සමග තරග කිරීමට සිදුවන බවද ඔහු කියා සිටියේය. :dull::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    1794688_555547581209088_1913533819_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නැහැලුනේ...ඔකාගේ ඔයි කතාව පරෙස්සම් කරලා තියාගනින්.අපිට මැච් එක දිනන්න පුළුවන් උනොත් ඊට පස්සේ දාන්න...
    ආයෙත් අහලා.....
    ඕක අර ස්ටේජ් එකෙන් දෙරි ගැහුවට පස්සෙ වයර් මාරු වෙලාම තම ඉන්නේ..........
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් ඔක්කොටම අමාරුව ලංකාව දින්නොත් වගේ...:angry:

    20 ලෝක කුසලාන පාකිස්තානයට, ඉන්දියාවට හෝ කොදෙව්වන්ට

    Akram-MAIN--02.gif

    2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට හැකි ප‍්‍රධාන කණ්ඩායම් තුන වන්නේ පකිස්තානය, ඉන්දියාව හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බව පකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායක වසීම් අක‍්‍රම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

    ”පකිස්තානයට මෙරව විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා”

    ”ඔවුන් ආසියානු කුසලාන තරගාවලිය පරාජය වූනේ හිතා ගන්න බැරි විදිහට. මම එදා ගොඩක් දුක් වුණා. නමුත් පකිස්තානය විස්සයි20 ලෝක කුසලාන දිනා ගන්නා බව මට විශ්වාසයි. මගේ අනිත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි”යනුවෙන් අක‍්‍රම් පවසයි.

    ආසියානු කුසලාන දිනා ගත් ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටියද මෙවර විස්සයි20 ලෝක කුසලාන දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත්තේ තමා නම් කළ කණ්ඩායම් තුනට බව අක‍්‍රම් පවසයි. තමාට හිතෙන පරිදි ඉන්දියාවට, පකිස්තානයට සහ කොදෙව්වන්ට විස්සයි විස්ස තරග අංශයේ විශේෂ දක්‍ෂතා ඇති කණ්ඩායම් සිටින බවද අක‍්‍රම් වැඩිදුරටත් පවසයි.

    ලංකාදීප

    දැන් එයාගේ පශ්චාත් බාගික අමාරුව බාගෙට හොද වෙලා ඇති.
    අපි කප් එක ගත්තම ඉතුරු ටිකත් හොද වෙයි ගෙරි තම්බිය
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන් ඔක්කොටම අමාරුව ලංකාව දින්නොත් වගේ...:angry:

    20 ලෝක කුසලාන පාකිස්තානයට, ඉන්දියාවට හෝ කොදෙව්වන්ට

    Akram-MAIN--02.gif

    2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගැනීමට හැකි ප‍්‍රධාන කණ්ඩායම් තුන වන්නේ පකිස්තානය, ඉන්දියාව හෝ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් බව පකිස්තාන් හිටපු ක‍්‍රිකට් නායක වසීම් අක‍්‍රම් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

    ”පකිස්තානයට මෙරව විස්සයි විස්ස ලෝක කුසලාන දිනා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා”

    ”ඔවුන් ආසියානු කුසලාන තරගාවලිය පරාජය වූනේ හිතා ගන්න බැරි විදිහට. මම එදා ගොඩක් දුක් වුණා. නමුත් පකිස්තානය විස්සයි20 ලෝක කුසලාන දිනා ගන්නා බව මට විශ්වාසයි. මගේ අනිත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි”යනුවෙන් අක‍්‍රම් පවසයි.

    ආසියානු කුසලාන දිනා ගත් ශ‍්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටියද මෙවර විස්සයි20 ලෝක කුසලාන දිනා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත්තේ තමා නම් කළ කණ්ඩායම් තුනට බව අක‍්‍රම් පවසයි. තමාට හිතෙන පරිදි ඉන්දියාවට, පකිස්තානයට සහ කොදෙව්වන්ට විස්සයි විස්ස තරග අංශයේ විශේෂ දක්‍ෂතා ඇති කණ්ඩායම් සිටින බවද අක‍්‍රම් වැඩිදුරටත් පවසයි.

    ලංකාදීප

    :lol::lol: දැන් සැහෙන්න සන්තෝස ඇති! :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙමම කියන්න බෑ බන්:no:...මම 2007 වර්ල්ඩ් කප් එක තියෙන දවස් වල ක්‍රීඩා සගරාවෙ මම දැක්ක වසීම් අක්‍රම් කියල තියෙනව උගෙ පොතේ හැටියට වර්ල්ඩ් කප් එක දිනන්නෙ ලන්කාවමයි කියල තිබුන.....:yes::yes::yes: